SF ලොක්කා කියන තරම් නරකද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ක්ලබ් කාරයා මැරුවා
    තම්බින්ගෙන් ගෙම ඉල්ලූවා
    කුඩු විකුනලා ඒ සල්ලි වලින් පන්සල්වලට මිනිස්සුන්ට උදව් කරා
    අනුරාදපුරෙ පොන්නයො කියන්නෙ ඌ හැමදෙම කරෙ ජාතිය ආගම වෙනුවෙන් කියලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඌ නාහෙට අහන්නැති චන්ඩියෙක්. මහ ලොකු බෞද්ධයා පරණ කෝන්තරේකට මිනිහෙක් මැරුවා. ඊට පස්සෙ ඌ වගේම ෆුකේ අමාරුව තියන හාමුදුරු සෙට් එකක් අල්ලන් ජාතිය බේරගන්න පාට් එකක් දාලා හරි හොඳ එකා වගේ රඟපෑවා.

    පුරේ මූව දැක්කත් චූ යන ෆොන්නයො මූට අපේ ලොකූ කියාගෙන වැඳගෙන හිටියෙ. අර එකෙක් මූව ඉන්ටවිව් කරනව දැක්කනෙ. ඌටත් චූ ගිහින් හිටියෙ

    ලංකාවට චන්ඩි අවශ්‍ය නෑ. ඒවට පොලීසිය ඉන්නවා. ඒ ඇති.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    u sinhala vunata baudhdha nemai ban. kuliyata mini marana ekek khomada ban bahudhdha venna. utama hariyana ekek va set karagena video karala :lol: :lol: :lol:
    buddhism kiyanne complex theory ekak eka therum ghanna tharama lankave unta mole thiyanavanam monava karanna berida. mun hodai katharagamata palathuru denna
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    onama horek uge hora weda wahaganna hengenne siwura asse thama. un oya agama jathiya gena kiyawanne unge weda karaganna. Dan priyasad kiyana ekath e wage ekak thama.