SF ලොක්කා මරුට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දැන් ඉතිං එහෙ ඉන්න මුදලාලිලට කෝල් එන්න බැරි නෑ "අපි තමා SF ලොක්ක මැරුවේ උඹටත් පණ පිටින් ඉන්න ඕනේ නං අච්චරක් එවපන්" කියල :baffled:
     
    • Like
    Reactions: Lahiru120

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,702
    113
    Piliyandala
    වෙඩි තියල ඇතුලට පෙට්රල් බොම්බයක් ගහල බං
    wedi thibba parata fuel line ekakata mokakata hari wedi wadila ignite wennathi ban

    ගින්න ඇති වෙන්නේ ඉස්සරහින්, පෙට්‍රල් බෝම්බ කතා නම් වෙන්න බෑ. @Hyaenidae ඔයා කිව්ව තැන නේද බැටරි එක තියෙන්නෙ

    මුං මැරුනමත් ශෝකප්‍රකාශ ලියන නිසා, මූට පස්සේ ඉන්න මුංගෙ තැන ගන්න බලා ඉන්න එවුන්ට මාර මොරාල් එකක් අප් වෙනව ඇති, වෙඩි කෑවත් සමාජේ පොරක් වෙලානේ කියල් වගේ එකක්.🤔
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අඩෝ අපේ වසන්ත අයියා මරපු ඵකේ පලිය ගත්තා ඵහෙනම්..නියමයි...ඔය පොන්නයා 25ක් 30ක් ඵක්ක ගිහින් වසන්ත අයියව කපලා මැරුවේ..

    අළුවෙලා පල කාලකන්නි බල්ලා..❤❤❤❤

    View attachment 88073



    මුං කඩු පොලු නැතුව ගියානම් වසන්තයා තට්ටෙන් විතරක් ගහල එලවන්නෙ ඔය 20ටම :rolleyes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    මූ නේද අර අනුරපුරෙ වසන්ත කපල කොටල මැරුවේ...මට නම් ඕන මදුෂ්ලා ඉවර වෙනව දකින්න..​



    rajapakshala innakan madush maranna be