SF ලොක්කා මරුට

D_Mad

Well-known member
  • Jun 11, 2013
    24,061
    28,554
    113
    අඩේ බලහන් බල්ලො වගේ මැරිලා යන හැටි මුන්.. අපරාධ කරන කැරියොන්ට ඔහොම තමා වෙන්නේ... වැඩේ කියන්නෙ මුගේ තැන ගන්න 10ක්,20ක් බලන් ඉන්නවා...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    4,701
    2,111
    113
    සේදවත්ත
    හදිස්සියකට වැඩක් කරගන්නවත් එකෙක් නෑ නේද බන්? :lol:
    ඔව් බන් ඔය පොඩි පොඩි සීන් වලට 20-30 කිව්වම බැහැල ඕනේ එකක් කරලා දෙනවා කොල්ලෙක් දෙන්නෙක් දීල . අනේ මන්දා දැන් කාට කියලා කරගන්නද . අනික ඇතුලේ ලයින් එකක් ගහන්න කොච්චර කනෙක්ශන් එකක් ඕනේද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    5,622
    4,848
    113
    28
    Kalutara
    ඔව් බන් ඔය පොඩි පොඩි සීන් වලට 20-30 කිව්වම බැහැල ඕනේ එකක් කරලා දෙනවා කොල්ලෙක් දෙන්නෙක් දීල . අනේ මන්දා දැන් කාට කියලා කරගන්නද . අනික ඇතුලේ ලයින් එකක් ගහන්න කොච්චර කනෙක්ශන් එකක් ඕනේද
    පරාදේ මටත් වැඩක් තිබ්බ කරගන්න තිබ්බ එහෙනම්. :(
     

    samsri

    Well-known member
  • May 15, 2018
    2,748
    1,073
    113
    කැරි පාතාලයෝ මේ දේශපාලු හැත්ත. අද ආපහු පාර්ලිමේන්තුවට රිංගයි ඉතින්.
    kauda ban me emathiya Thissa Karaliyadda neda
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    56,548
    7,266
    113
    5
    කටුකරෝලගම
    RPG එකක් ද බන් ගහල තියෙන්නේ? කාර් එක ගිනිගත්තේ කොහොමද ? Prius ගත්ත එවුන්ට රෙවිල ඇත්තේ දැන්
    ඒකනේ :baffled: මම හිතුවේ වෙඩි තියපු උන් ගිනිතියල යන්න ඇති කියල බලපුවම මේ ටවුම මැද ඕව කර කර ඉන්නේ නෑ නෙ උන්
     
    • Like
    Reactions: shameera89