SF සදා අප සමගය්

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හරි එහෙම කියමුකෝ. මොකෝ ඉතින් උන් කරපු මිනීමැරුම් වලට නඩු නැත්තේ? යුද්දේ කලේ හමුදාවට උදවු කරා කියලා කොහොමද බන් ඔහොම කලින් කරපු මිනි මැරුම් වලට නිදහසේ ඉන්න දෙන්නේ? යකාගේ නීතියක්නේ බෝල. උඹට පුළුවන්ද අද මිනියක් මරල යහතින් ඉන්න? අනික මොනාද කරුණලා කරේ යුද්දේ වෙනුවෙන්? හොර පාස්පෝර්ට් වලින් ආණ්ඩුවෙන්ම එංගලන්තෙට පටවලා ඔය එංගලන්තේ රහස් පොලිසියටත් අහු උනේ. දැන් ඔය ඉන්නේ බබා වගේ. අපි අහන්නේ කරුණට කරපු වැරදි වලට සමව දෙන්න බැරි නන් මොකෝ සරත් ෆොන්සේකාට දෙන්න බැරි? එක කියපන්කො කලින්. :frown:

    Karuna ltt eke nayakayek wela innakota karapu mini marum walata waga kiyanne ltt eka. eka nisa dan ltt eka karunage udawu wenma nathi karala thiyenne.

    ponsekata samawa illanna kiyapan. ethakota salakala balanawa. para wada karanna puluwannam samawa gannath nihathamani wenna ona.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රටේ වෙන දේවල් බලද්දි එපා වෙනවා.:no::no::no:

    395038_339865706040984_100000526724040_1291936_1833083879_n.jpg

    මට මේ පොටෝ එක දැකලයි මතක්............උනේ
    දැනෙනා ලෙසට නැත දෙදෙනා සම.........වෙන්නේ
    පැනයක් තිබේ ගොලයිනේ අහ...............ගන්නේ
    කොහොමද ෆොන්සේක කරුනට සම.......වෙන්නේ
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    හරි එහෙම කියමුකෝ. මොකෝ ඉතින් උන් කරපු මිනීමැරුම් වලට නඩු නැත්තේ? යුද්දේ කලේ හමුදාවට උදවු කරා කියලා කොහොමද බන් ඔහොම කලින් කරපු මිනි මැරුම් වලට නිදහසේ ඉන්න දෙන්නේ? යකාගේ නීතියක්නේ බෝල. උඹට පුළුවන්ද අද මිනියක් මරල යහතින් ඉන්න? අනික මොනාද කරුණලා කරේ යුද්දේ වෙනුවෙන්? හොර පාස්පෝර්ට් වලින් ආණ්ඩුවෙන්ම එංගලන්තෙට පටවලා ඔය එංගලන්තේ රහස් පොලිසියටත් අහු උනේ. දැන් ඔය ඉන්නේ බබා වගේ. අපි අහන්නේ කරුණට කරපු වැරදි වලට සමව දෙන්න බැරි නන් මොකෝ සරත් ෆොන්සේකාට දෙන්න බැරි? එක කියපන්කො කලින්. :frown:

    යකෝ කරුණාවයි , ජෙනරලවයි සංසන්දනය කරන්න එපා හරකෝ .... ජෙනරාල් කියන්නේ යුද වීරයෙක් , කරුණ කියන්නේ හිටපු ත්‍රස්ත වාදියෙක්... කරුණාව ආණ්ඩුවට ගත්තේ දේශපාලනික විසදුම් සදහා හා යුද උපක්‍රම සදහා.. දැන් මිනිහගේ චර්යාව හොද නිසා මිනිහා දැනට යහතින් ඉන්නවා .. එත් පස්සේ මොනවා වෙයිද දාන්නේ නැහැ ... ජෙනරාල් කියන්නේ ගෝටා ගේ මිතුරෙක්..මිනිහා වැඩ කාරයා එකයි විශ්‍රාම යන්න තියෙද්දිත් ඔයිට වඩා දේශපාලනික හිතවත් කම් මත හා නිලයන් වලින් උසස් නිලදාරීන් සිටිද්දීත් SF ටම හමුදාපතිකම දුන්නේ... එත් මිනිහා යුද්දෙන් පස්සේ බලතනහව නිසා ස්වාමිත්වය බාල්දු කරා , කන්න දීපු අත හප කැවා ... අන්න එහෙම තියෙද්දී තමයි මහින්ද සහ ගෝටා මිනිහගේ වැරද්දක් හොයලා මිනිහව track ඒකෙන් අයින් කරන්න හැදුවේ .. එහෙම තියෙද්දිත් SF කට වරද්දාගෙන සුදු කොඩි කතාවක් කියලා , මහිනදට මිනිහව හිරේ දාන පුළුවන් වෙන විදිහට වැඩ සලස්වා ගත්තේ... දැන් මෙතන යන්නේ දේශපාලන පලිගැනීමක් .. එත් ඒකට සාදාරන හේතුවක් විදිහට ඔවුන් සුදු කොඩි කතාව අදාල ගන්නවා .... බයවෙන්න එපා හෙට අනිද්දා ජෙනරාල් නිදහස් වෙනවා ... එතකොට අයෙ SF දේශපාලනයට එනවා... එතකොට උබලම තමයි කියන්නේ ජෙනරාල් හිරේම හිටියනම් හොදයි කියලා , ජෙනරල නිදහස් වුනාම unp ඒකෙන තව කොට්ටාශයක් කැඩිලා යනවා... මතක තියාගනින් මිනිහෙක් හැම දේටම දක්ෂ නැහැ SF යුද්ද කරන්න 100% දක්ෂයි .. එත් දේශපාලනයට 0% .. එක මිනිහා දැනටමත් වරින් වර එලියට විත් කරන ගොන් කතාවලින් ඔප්පු වෙනවා
     
    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    DJSUNIMAL PUKA DENNA EPA HUTHTHO.. U BETTER LEAVE ELAKIRI.. THO WAGE AWASTHAWADI EWUN EWUN INNAKAN RATAK HADANNA BEA.. PRABHAKARANUTH MARANNE NETHUWA ATHAL GANNA KYLA UMBATH EKKA TIYANNA THIBBE.. NAPUNSAKAYA..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Methana wenasa minissu dennek thaman thoragaththa paare weredda.
    Hari paara thora gaththa eke sathuten nidahase innawa. Weradi paara thoragaththa eka hire.

    Karuna - Thrasthawadayen iwath wela rajayata sahayogaya deela yahapath deshapalanayata ekath wuna.

    SF- Thrasthawadaya nethi karanna sahayogaya deela thrasthayanta udagedi dunna pirisath ekka ekathu wela wairee deshapalane patan aran ratata drohi prakasha kala.

    Kawda hari?
     
    :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    හරි එහෙම කියමුකෝ. මොකෝ ඉතින් උන් කරපු මිනීමැරුම් වලට නඩු නැත්තේ? යුද්දේ කලේ හමුදාවට උදවු කරා කියලා කොහොමද බන් ඔහොම කලින් කරපු මිනි මැරුම් වලට නිදහසේ ඉන්න දෙන්නේ? යකාගේ නීතියක්නේ බෝල. උඹට පුළුවන්ද අද මිනියක් මරල යහතින් ඉන්න? අනික මොනාද කරුණලා කරේ යුද්දේ වෙනුවෙන්? හොර පාස්පෝර්ට් වලින් ආණ්ඩුවෙන්ම එංගලන්තෙට පටවලා ඔය එංගලන්තේ රහස් පොලිසියටත් අහු උනේ. දැන් ඔය ඉන්නේ බබා වගේ. අපි අහන්නේ කරුණට කරපු වැරදි වලට සමව දෙන්න බැරි නන් මොකෝ සරත් ෆොන්සේකාට දෙන්න බැරි? එක කියපන්කො කලින්. :frown:

    itin samawa illana kiyapanko. ethakota dewi.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    itin samawa illana kiyapanko. ethakota dewi.

    SF මොන වරදක් කරාටද බන් සමාව ඉල්ලන්නේ? කරුණත් ඔය ඉන්නේ ඌ කරපු වැරදි වලට සමාව ඉල්ලලාද? අනික මහින්ද කව්ද මිනිමරුවෙකුට සමාව දෙන්න? දෙවියෙක්ද? :rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Karuna ltt eke nayakayek wela innakota karapu mini marum walata waga kiyanne ltt eka. eka nisa dan ltt eka karunage udawu wenma nathi karala thiyenne.

    ponsekata samawa illanna kiyapan. ethakota salakala balanawa. para wada karanna puluwannam samawa gannath nihathamani wenna ona.

    හරි ශෝක්නෙ බන්. කොහෙද ඔය කියන රට තියෙන්නේ? මිනීමරුවන්ට රජ සැප දෙන?
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    SF මොන වරදක් කරාටද බන් සමාව ඉල්ලන්නේ? කරුණත් ඔය ඉන්නේ ඌ කරපු වැරදි වලට සමාව ඉල්ලලාද? අනික මහින්ද කව්ද මිනිමරුවෙකුට සමාව දෙන්න? දෙවියෙක්ද? :rolleyes:

    [qote]අපි අහන්නේ කරුණට කරපු වැරදි වලට සමව දෙන්න බැරි නන් මොකෝ සරත් ෆොන්සේකාට දෙන්න බැරි? එක කියපන්කො කලින්.[/quote]

    එතකොට හරකෝ තෝ මෙතන කියලා තියෙන්නේ පකද??? සමාව දෙන්න කියලා
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    :yes:

    Karuna kiyanne ltt eken ayin wela war ekata loku help ekak dipu kenek. ponseka wage amu amuwe rata pawa dipu ekek neweyi. 31st night eke apith sindu kiwwa natuwa fun gaththa. eke kisi waraddak naha.
    meka dan godak repost moda thread danna epa.

    oya karunala kara reddak ne machan....:no:
    ape sinhala kollo thama papuwa issarahata dala yudda kare...
    uba karuna loku kara a sinhala kollo pawa denna epa.....:(
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    [qote]අපි අහන්නේ කරුණට කරපු වැරදි වලට සමව දෙන්න බැරි නන් මොකෝ සරත් ෆොන්සේකාට දෙන්න බැරි? එක කියපන්කො කලින්.

    එතකොට හරකෝ තෝ මෙතන කියලා තියෙන්නේ පකද??? සමාව දෙන්න කියලා
    [/QUOTE]

    යකෝ වරදක් කරන්න එපැයි ඔයි සමාව ඉල්ලන්න. මහින්ද ඉල්ලන්නේ සමාව. මොන ලබ්බක්ද. නිදහස දීපිය. :frown:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    aparade Karuna WAR ekata echhara help karanam, SF army commander hitiyeth nettam (den ehemane kiyanne, war eka kale army commander kenek idala ne)... moko kiyanne Karuna Army commander karapan... ape army suit eka LTTE eka suit eka wage wenas karanawa.... :lol:

    sunimal ta kanna ona unama thalagoda kabaragoya wenawane... dumindage dane kawadada ???
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එතකොට හරකෝ තෝ මෙතන කියලා තියෙන්නේ පකද??? සමාව දෙන්න කියලා
    [/SIZE]

    යකෝ වරදක් කරන්න එපැයි ඔයි සමාව ඉල්ලන්න. මහින්ද ඉල්ලන්නේ සමාව. මොන ලබ්බක්ද. නිදහස දීපිය. :frown:

    උබට පයිත්තියනද බන්...:lol: උබමනේ ඉස්සල්ලා කියලා තියෙන්නේ ෆොන්සේකාට සමව දෙන කතාවක්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප ඔබ සමග‍ය කීවට මම නම් නෑ.. ‍යකෝ අනෝමා පොන්සේකටවත් තමුන්ගේ මිනිහව එලි‍යට ගන්න උවමනාවක් නැති එකේ.. ( එක රැලි‍යකට ති‍යා අත්සන් 10000පෙත්සමට නිකම් වත් support එකක් නැතුව ජෙප්පොන්ගේ ලණුකකා ඉන්න එකේ)..SF ජරා දේශපාලන lat එකට බහින්න ගිහින් army එක පාවා දෙන කතාකි‍යලා චාටර් නොවී, වැඩි තණ්හාව නැතුව හිටි‍යනම් ඉවරනේ..
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    oya karunala kara reddak ne machan....:no:
    ape sinhala kollo thama papuwa issarahata dala yudda kare...
    uba karuna loku kara a sinhala kollo pawa denna epa.....:(

    owa kiyanne mun SF gena kiyanna kemathi nethi nisa... kuhaka yakku...