SF සදා අප සමගය්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබට පයිත්තියනද බන්...:lol: උබමනේ ඉස්සල්ලා කියලා තියෙන්නේ ෆොන්සේකාට සමව දෙන කතාවක්

    යකෝ. කියලා තියෙන්නේ කරුණාට එහෙම කරන්න පුළුවන් නන් මොකෝ SF ට බැරි? උඹට අමු කැවිලද? :angry:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    යකෝ. කියලා තියෙන්නේ කරුණාට එහෙම කරන්න පුළුවන් නන් මොකෝ SF ට බැරි? උඹට අමු කැවිලද? :angry:

    උබට මොංගල් ද යකෝ .. එක වෙලාවකට කියනවා කරුණට සමව දෙන්න පුලුවන්නම් sf ටත් දෙන්නලු , තවත් වෙලාවකට කියනව සමාව ගන්න sf වැරද්දක් කරලා නැහැලු... උබ නම් පිස්සෙක් , කොහේද ඉන්න upset කාරයෙක් ද කොහේද :( මෙහෙමත් උන් එළකිරියේ ඇවිල්ලා post දානවනේ :oo:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබට මොංගල් ද යකෝ .. එක වෙලාවකට කියනවා කරුණට සමව දෙන්න පුලුවන්නම් sf ටත් දෙන්නලු , තවත් වෙලාවකට කියනව සමාව ගන්න sf වැරද්දක් කරලා නැහැලු... උබ නම් පිස්සෙක් , කොහේද ඉන්න upset කාරයෙක් ද කොහේද :( මෙහෙමත් උන් එළකිරියේ ඇවිල්ලා post දානවනේ :oo:

    යකෝ සමාව දෙන එක නිදහස දෙන එක SF ගේ හැටියට දෙකම එකයි කියලා උඹේ ඔය ගොන් මොලේට තේරෙන්නේ නැද්ද? මල මිනි කන්නේ නැතුව තණකොළ ටිකක් කාපිය. :angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    t53nmr.jpg
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    යකෝ සමාව දෙන එක නිදහස දෙන එක SF ගේ හැටියට දෙකම එකයි කියලා උඹේ ඔය ගොන් මොලේට තේරෙන්නේ නැද්ද? මල මිනි කන්නේ නැතුව තණකොළ ටිකක් කාපිය. :angry:

    පිස්සෙක් කතාකරල වැඩක් නැහැ... තවත් ගොන් කතාවක් කියලා.. උබනම් කන්නේ තණකොළ වෙන්නැති නේ ...එකේ පෝෂණ ගුනේ හොදට දන්නා හින්දා වෙන්න ඇති අපිටත් කන්න කිඅන්නේ .. හොදට මොලේ පෑදිලා බව නම් පේනවා :rofl:
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    oya karunala kara reddak ne machan....:no:
    ape sinhala kollo thama papuwa issarahata dala yudda kare...
    uba karuna loku kara a sinhala kollo pawa denna epa.....:(

    naha machan mama ehema kiwwe naha. Karunath koti paraddanna wadak kara. ape kollo thama papuwa issarahata dala yudda kare.
    anthimata ponseka pawala dunne ape yudda karapu diwi dunna abaditha una kollonwa thama. eka thama ponseka ewa dan dittadamma wedaniya wela widawanne.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    Karunage mewata sambandayak thiyenna athi eth meke hamuduruwo maruwe Karuna thaniyen neweyi. eka kotinge wadak. dan koti lankawenma iwara karala thiyenne. mewage pinthura dala pennuwata eka Karuna kara wenne naha. ube nugath kama thama mewage mada pinthura walin penne.

    Budu hamuduruwo inna kale ubala hitiyanam Anguli mala marapu agili kapapuwa wala pinthura ekka budu hamuduruwo angulimala mahana unata passe ekata inna pinthura dala mada poster gahanawada.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පිස්සෙක් කතාකරල වැඩක් නැහැ... තවත් ගොන් කතාවක් කියලා.. උබනම් කන්නේ තණකොළ වෙන්නැති නේ ...එකේ පෝෂණ ගුනේ හොදට දන්නා හින්දා වෙන්න ඇති අපිටත් කන්න කිඅන්නේ .. හොදට මොලේ පෑදිලා බව නම් පේනවා :rofl:

    :D:yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අප ඔබ සමග‍ය කීවට මම නම් නෑ.. ‍යකෝ අනෝමා පොන්සේකටවත් තමුන්ගේ මිනිහව එලි‍යට ගන්න උවමනාවක් නැති එකේ.. ( එක රැලි‍යකට ති‍යා අත්සන් 10000පෙත්සමට නිකම් වත් support එකක් නැතුව ජෙප්පොන්ගේ ලණුකකා ඉන්න එකේ)..SF ජරා දේශපාලන lat එකට බහින්න ගිහින් army එක පාවා දෙන කතාකි‍යලා චාටර් නොවී, වැඩි තණ්හාව නැතුව හිටි‍යනම් ඉවරනේ..

    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Karunage mewata sambandayak thiyenna athi eth meke hamuduruwo maruwe Karuna thaniyen neweyi. eka kotinge wadak. dan koti lankawenma iwara karala thiyenne. mewage pinthura dala pennuwata eka Karuna kara wenne naha. ube nugath kama thama mewage mada pinthura walin penne.

    Budu hamuduruwo inna kale ubala hitiyanam Anguli mala marapu agili kapapuwa wala pinthura ekka budu hamuduruwo angulimala mahana unata passe ekata inna pinthura dala mada poster gahanawada.

    කව්ද උඹට කරුණාද කිව්වේ? කෙලිම්ම කිව්වොත් උඹේ තාත්තා උඹේ අම්මට කරාට පස්සේ උඹ ඉපදුනාට පස්සේ උඹේ තාත්තා මේ මගේ නෙමේ කිව්වා වගේ නේද?:rofl:

    ඇයි දැන් මහින්ද බුදුහාමුදුරුවෝ වෙන්නද කල්පනාව මිනීමරුවන්ට සමාව දීලා?
    :rolleyes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කව්ද උඹට කරුණාද කිව්වේ? කෙලිම්ම කිව්වොත් උඹේ තාත්තා උඹේ අම්මට කරාට පස්සේ උඹ ඉපදුනාට පස්සේ උඹේ තාත්තා මේ මගේ නෙමේ කිව්වා වගේ නේද?:rofl:

    ඇයි දැන් මහින්ද බුදුහාමුදුරුවෝ වෙන්නද කල්පනාව මිනීමරුවන්ට සමාව දීලා?
    :rolleyes:

    :yes::yes::yes: ela talk eka... me wage sakkilinta thama den rate thena thiyenne... wedagath minissu epa wela inne... moko sakkili set ekata rata karannne...

    Djsunimal kiyanne kawda, Dumindata kade yana eka.. u kudda kiyala nodanna ekak innawada... ah sorry u danne ne...

    itin kuddata kade yana eka kiyala ewa api piganna oneda ... u inne kudu mathin..... :rofl:
     
    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    DEN GENERAL FONSEKA MOKADDA PAWA DUNNE KIYAPANKO ?? DEN UMBALA KIYANA VIDIHATA PAWA DEELA APITA NETHI WUNE MOKADDA ?? PAWA DUNNE KOHOMADA ??
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙච්ච වැඩේ නම් ඉතින් සොරිම තමා.. කරුණාගේ කතාව පැත්තකින් තිබ්බත් ඒ වුණාට SFගේ චේතනාව පිරිසිදු එකක් වුණේ නෑනේ.
    නි‍යම ‍යුධබිමේ වීර‍යෝ වෙච්ච "බ්‍රිගේඩි‍යර් ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්ණ වගේ අ‍යගේ ‍යුනිෆෝම් ගලවලා ගෙදර ‍යවනවා. "
    වගේ ( සහ තවත් හොඳ හොඳ බලු කතා) කි‍යලා බලේට පෙරේතකමට දේශපාලන‍යට ආවේ මිනිහමනේ..
    නැගෙනහිර බේරගත්ත පන්නිපිටි‍ය රණවිරුවාව බොරු නිධන් මඟුලකට පටලවලා හමුදාවෙන් පන්නගත්තේ ඔහුට තිබ්බ ඔක්කොම නැතිකරවලා..
    ‍යුධ ජ‍යග්‍රහණ‍යේ නි‍යම අ‍යිතිකාර‍යන් වන්නේ අත් පා ශරීර අංග පූජාකරමින් සටන්බිමේ සටන් කරපු සොල්දාදුවෝ කි‍යලා කි‍යන්න ආරක්ෂක ලේකම්ගේ
    ඉඳන් සි‍යලුම හමුදා නා‍යක‍යින් පසුබට වුණේ නැතත් SFට අනුව මිනිහා තම‍යි වැඩකර‍යා සහ man of the match, man of the series ඔක්කොම.
    මහින්ද ලොක්කා නොහිටින්න මිනිහා හමුදාපති වෙන්නේත් නෑ සේවාකාල‍ය දික්කරගෙන අන්තිමේ ‍යුද්ධෙ දිනනකොට හමුදාපති වෙන්නේත් නෑ.
    ඒකට කළගුණ සලකන විදි‍ය තමා මිනිහා කිවුවේ " මම ඕකට හිරගෙදර ජම්පර් අන්දනවා" කි‍යලා.
    SF වැරදිලාවත් ජනාධිපතිවුණා නම් උරිහ රිදෙනවා අරක රිදෙනවා මේක රිදෙනව කි‍යලා හැමදාම හොස්පිටල් ගානේ ‍යන්නවත්
    ව්‍යා‍යාම උපකරණ,fan.Tv, ආරක්ෂක‍යන් එක්ක සිර මැදිරි ති‍යා මහින්දව මරලා වළලපු තැන්වල ගසුත් පැලවෙලා.
    ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දැනගන්න ඕනෑ.. මොනවා වුණත් මේ පල දුන්නේ අනිකුත් නි‍යම හමුදා විරුවන්ට කරපු ඒවගේ විපාක තම‍යි..
    දැන් මිනිහව උගුලේ හිරකරපු ජෙප්පොන්ට වගේ වගක් නෑ.. හිරේ ඉන්නකම් උන්ට ජොලි.. මොකද මිනිහා එලිලට ආවොත් වෙන සටන් පාඨ‍යක් හො‍යන්න වෙන හින්දා.
    :frown::frown::frown: