SF 40 % ------ MR Will Win

yehank

Member
Oct 14, 2006
163
3
0
ජොන්ස්ටන් ඇමතිවරයා ආණ්ඩුවට සම්බන්ධ වූයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් හරහා සිරගත කරන බවට ජනාධිපතිවරයා සිදුකළ තර්ජන නිසා බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව හෙලිදරව් කළේ, ඊයේ පොදු අපේක්ෂක ප්‍රචාරක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා ඝාතන ප්‍රයත්නයක් සදහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටි ත්‍රස්තවාදීන් තිදෙනෙකු සමග සබදතා පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිදරව් කළ තොරතුරු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

එමෙන්ම, එම ත‍්‍රස්තවාදීන් හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා අතර පැවැති දුරකථන සබඳතා වල තොරතුරු හා හඬ පටිද ඒ මහතා මාධ්‍යයට ඉදිරිපත් කළේය.මේ සදහා කොටි ත‍්‍රස්තවාදීන් ජොන්ස්ටන් ඇමැතිවරයාට රුපියල් මිලියන 10 ක් ලබාදී ඇති බවත් එක් ත‍්‍රස්තවාදියකුගේ දුරකථනයකට ජොන්ස්ටන් 45 වතාවක් කථා කර තිබෙන බවත් පැවසීය.

එමෙන්ම දැනට ආරක්ෂක ලේකම්වරයාගේ රැදවුම් නියෝග මත රදවා සිටින මෙම ත්‍රස්තවාදීන් තිදෙනා මුදා‍ ගෙන ඔවුන් යොදා ජෙනරාල්වරයාගේ ජීවිතයට හානියක් සිදුකිරීමේ සැලසුමක් තිබෙන බවට තොරතුරු ලැබී ඇති මුත් ආණ්ඩුවේ එම උත්සාහය අපහසු වී තිබෙන්නේ එම ත්‍රස්තවාදීන් මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ පාපොච්චාරණය කර ඇති නිසා බවත් සමරවීර මහතා ප්‍රකාශ කළේය
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
UBa colombo Univ nemei neda... :lol::lol: uba kohomada doona gaha idala ova danne..
mm colombo univ eke inna ayagen ahala baluva un oya gana kisima deyak dan naha :eek::eek::eek:

Shame on u :sorry:
මහත්තයෝ ඒ පැත්තෙ අහන්න දකින්න ලැබෙන දේ අනුව නම් එස් එෆ් ගෙ ඉස්සරට වැඩිය ජනප්‍රියතාව අඩු වෙච්ච බවක් තමා පේන්නෙ ..එතුමා පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන කතා කරන්න පුරුදු උනොත් හොදයි .. මොකද බහුතරයක් කට්ටිය කැමති නෑ පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ගිරිය පුප්පලා පරුස වචනෙන් කෑගහන ඉවසීමක් නැති නායකයෙක්ට :dull: අනික එතුමා දෙන සමහර පොරොන්දු දිහා දැක්කහම අනික් දේශපාලනඥයොයි එතුමයි අතර වෙනසක් නම් පේන්න නෑ
 
b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    elazzzz mr ta jaya wewa
    27 wenidata mr jayagrahee lesa paradena wagai
    27 wenakan heena balapalla
    sf 27 wenidata mr tai mr ge pacha anduwatai kelinawa sure
    ubalata suba anagathayak
    haha
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මහත්තයෝ ඒ පැත්තෙ අහන්න දකින්න ලැබෙන දේ අනුව නම් එස් එෆ් ගෙ ඉස්සරට වැඩිය ජනප්‍රියතාව අඩු වෙච්ච බවක් තමා පේන්නෙ ..එතුමා පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන කතා කරන්න පුරුදු උනොත් හොදයි .. මොකද බහුතරයක් කට්ටිය කැමති නෑ පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ගිරිය පුප්පලා පරුස වචනෙන් කෑගහන ඉවසීමක් නැති නායකයෙක්ට :dull: අනික එතුමා දෙන සමහර පොරොන්දු දිහා දැක්කහම අනික් දේශපාලනඥයොයි එතුමයි අතර වෙනසක් නම් පේන්න නෑ

    :lol::lol::lol::lol::lol:
    oiiii ethakota anduwe inne lassanata katha karana ewunda???
    moda mati katha kiyanna epa bung mr tath hoda hoda katha kiyai 27n passe balagena hitapan ubalage sanvedi nayakayage wada
    mr karaya sudda wage idagena anith ewun lawa sf ta mada gahanawa hora giwisum gahanawa okkoma jara wada karala iwarawela uba kiyanawa kata parissam karagannalu... sf kelin katha karana kelin wada karana leader kenek ubalage mr wage hama pattatama nawi nawi boruwa kara kara chanda higakanne na...piliganin ubala danatama paradawela iwarai kiyala dan ma hitha hada ganin
    ubalage P mr ta wage ekak udin ekak yatin geniyanne na sf
     
    dbr900

    Member
    May 3, 2007
    65
    0
    0
    wattala
    කොළඔ විශ්වවිද්‍යාලයෙන් ලැබුනු තොරතුරු වලට අනුව සරත් ෆෝන්සේකාට 40% අභිබවා යාමට නොහැකි බව ඉතා සතුටින් දන්වා සිටිමි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ohama hithalawath santhosa weyan.
     
    chathwan

    Member
    Aug 29, 2008
    950
    9
    0
    fala fala buruwo,
    campus eke poll eke SF 80% gaththa,
    umba mada nogaha hitapan, danne nethnam campus eke ekekgen ahapan.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    :lol::lol::lol::lol::lol:
    oiiii ethakota anduwe inne lassanata katha karana ewunda???
    moda mati katha kiyanna epa bung mr tath hoda hoda katha kiyai 27n passe balagena hitapan ubalage sanvedi nayakayage wada
    mr karaya sudda wage idagena anith ewun lawa sf ta mada gahanawa hora giwisum gahanawa okkoma jara wada karala iwarawela uba kiyanawa kata parissam karagannalu... sf kelin katha karana kelin wada karana leader kenek ubalage mr wage hama pattatama nawi nawi boruwa kara kara chanda higakanne na...piliganin ubala danatama paradawela iwarai kiyala dan ma hitha hada ganin
    ubalage P mr ta wage ekak udin ekak yatin geniyanne na sf
    මේ උන්නැහේ මන් ඔයා වගේ කාටවත් කඩේ ගියේ නෑ .. මන් කිව්වෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යන් ගෙ එස් එෆ් ගැන තියෙන මතය .... එස් එෆ් ට රෙදි ලිහන් කඩේ දුවන ඔයා වගේ ඈයොට නොපෙනුනාට බහුතරයකට ඇත්ත තේරෙනවා ... මහින්ද ශුද්ධවන්තයෙක් කියලා කවුරුත් කියන්නෙ නෑ නෙ... ඒත් ඔච්චර ශුද්ධවන්ත සරත් මහත්තයගෙ ගෝලයන්ගෙන් සුදු කොඩි ගැන ඇහුවම මනෝ ගනේශන් ගැන ඇහුවම , ටීඑන්ඒ එක ගැන ඇහුවම කට උත්තර නෑ :lol: ..මොකද ගොයියෝ ඇත්ත පිළිගන්න ඔච්චර බය ?? රටේ නායකයා වෙන්න එන්න කෙනෙක්ට ඔහොම ප්‍රසිද්ධියේ ඔහොම වචන කියලා කෑගන එක සුදුසු නෑ ...
    මේක නම් නොදන්නකමට දැනගන්න අහන්නෙ ... උපදින හැම ළමයට පර්චස් 15 ගානෙ ඉඩම් දෙන්න ඉඩම් හොයන්න වෙන්නෙ පුදුකුඩිඉරිප්පු වෙන් ද ??:oo: නැත්තම් සිංහරාජෙ කපලද ??:D
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මට හිත්තෙන්නෙ මේක ඔහුගෙ තවත් බොරුවක් කියලා

    මතකයිනෙ ජයලත් ජයවර්ධන මහත්තයට LTTE ටෙලිපොන් කෝල් හදල කියපු කරපුදෙ?

    මංගල නම් මඩ!
    මඩ නම් මංගල!

    අපි නොදන්න චෙස්... :rofl::P

    ජොන්ස්ටන් ඇමතිවරයා ආණ්ඩුවට සම්බන්ධ වූයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් හරහා සිරගත කරන බවට ජනාධිපතිවරයා සිදුකළ තර්ජන නිසා බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව හෙලිදරව් කළේ, ඊයේ පොදු අපේක්ෂක ප්‍රචාරක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

    එහිදී මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා ඝාතන ප්‍රයත්නයක් සදහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටි ත්‍රස්තවාදීන් තිදෙනෙකු සමග සබදතා පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිදරව් කළ තොරතුරු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

    එමෙන්ම, එම ත‍්‍රස්තවාදීන් හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා අතර පැවැති දුරකථන සබඳතා වල තොරතුරු හා හඬ පටිද ඒ මහතා මාධ්‍යයට ඉදිරිපත් කළේය.මේ සදහා කොටි ත‍්‍රස්තවාදීන් ජොන්ස්ටන් ඇමැතිවරයාට රුපියල් මිලියන 10 ක් ලබාදී ඇති බවත් එක් ත‍්‍රස්තවාදියකුගේ දුරකථනයකට ජොන්ස්ටන් 45 වතාවක් කථා කර තිබෙන බවත් පැවසීය.

    එමෙන්ම දැනට ආරක්ෂක ලේකම්වරයාගේ රැදවුම් නියෝග මත රදවා සිටින මෙම ත්‍රස්තවාදීන් තිදෙනා මුදා‍ ගෙන ඔවුන් යොදා ජෙනරාල්වරයාගේ ජීවිතයට හානියක් සිදුකිරීමේ සැලසුමක් තිබෙන බවට තොරතුරු ලැබී ඇති මුත් ආණ්ඩුවේ එම උත්සාහය අපහසු වී තිබෙන්නේ එම ත්‍රස්තවාදීන් මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ පාපොච්චාරණය කර ඇති නිසා බවත් සමරවීර මහතා ප්‍රකාශ කළේය
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔව් මේක වෙන්න පුලුවන්!!

    බුද්ධිමත් අය අතරෙත් එහෙම මතයක් දැන් දැන් තියෙනවා.

    ඔව්. 26 පස්සෙ තමයි..... අපිට ඇත්තම තත්වය දැන ගන්න වෙන්නෙ!!

    මහත්තයෝ ඒ පැත්තෙ අහන්න දකින්න ලැබෙන දේ අනුව නම් එස් එෆ් ගෙ ඉස්සරට වැඩිය ජනප්‍රියතාව අඩු වෙච්ච බවක් තමා පේන්නෙ ..එතුමා පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන කතා කරන්න පුරුදු උනොත් හොදයි .. මොකද බහුතරයක් කට්ටිය කැමති නෑ පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ගිරිය පුප්පලා පරුස වචනෙන් කෑගහන ඉවසීමක් නැති නායකයෙක්ට :dull: අනික එතුමා දෙන සමහර පොරොන්දු දිහා දැක්කහම අනික් දේශපාලනඥයොයි එතුමයි අතර වෙනසක් නම් පේන්න නෑ

    මේ උන්නැහේ මන් ඔයා වගේ කාටවත් කඩේ ගියේ නෑ .. මන් කිව්වෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යන් ගෙ එස් එෆ් ගැන තියෙන මතය .... එස් එෆ් ට රෙදි ලිහන් කඩේ දුවන ඔයා වගේ ඈයොට නොපෙනුනාට බහුතරයකට ඇත්ත තේරෙනවා ... මහින්ද ශුද්ධවන්තයෙක් කියලා කවුරුත් කියන්නෙ නෑ නෙ... ඒත් ඔච්චර ශුද්ධවන්ත සරත් මහත්තයගෙ ගෝලයන්ගෙන් සුදු කොඩි ගැන ඇහුවම මනෝ ගනේශන් ගැන ඇහුවම , ටීඑන්ඒ එක ගැන ඇහුවම කට උත්තර නෑ :lol: ..මොකද ගොයියෝ ඇත්ත පිළිගන්න ඔච්චර බය ?? රටේ නායකයා වෙන්න එන්න කෙනෙක්ට ඔහොම ප්‍රසිද්ධියේ ඔහොම වචන කියලා කෑගන එක සුදුසු නෑ ...
    මේක නම් නොදන්නකමට දැනගන්න අහන්නෙ ... උපදින හැම ළමයට පර්චස් 15 ගානෙ ඉඩම් දෙන්න ඉඩම් හොයන්න වෙන්නෙ පුදුකුඩිඉරිප්පු වෙන් ද ??:oo: නැත්තම් සිංහරාජෙ කපලද ??:D
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මූ කියන විදියට චන්ද කොමසාරිස් මෙච්චර අමාරැවෙන් චන්දෙ නොතිය මේ වගෙ මහින්දට ගොට්ට අල්ලන විශ්වවිද්‍යල පිස්සු පොරවල් ටිකකට කියල ජනාධිපති තේරැවනම් හරි මුං ඔක්කොටම තරැ පේන්නෙ 27 වෙනිදට තමයි මහරජා නම් දැනටමත් ඇත්ත දන්නව ඇති :lol::lol::lol::lol:
     
    DJBnB

    Member
    Nov 22, 2009
    76
    2
    0
    machanla ubala poddak kalpana karala balapan : rataka janadipathi widiyata hamuda nayakayek pathwunoth A ratata monawa weida kiyala,,,, bcz mama ehema kiyanne ;idi Amin,Hitlar,saddam hussein,pervez musharraf..... wage ewun gana hitala balapan....un rarawal kawane..... lankaweth hamudawe ekek president wunoth lankawata monawain monawa weida........... lankawe anagathaya oba sathui ma mithurane!!!!!!!!!
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    YOU ARE WRONG

    TAMIL +MUSLIM IS 25% VOTE BANK IS VOTING SF
    ALL ARMY,POLICE, NAVY, AIRFOCE IS VOTING FOR SF
    ALL GOVERNMENT STAFF IS VOTING FOR SF
    SO TELL ME HOW MUCH IS PRIVATE SECTOR.

    SINGHALA VOTE IS SPLIT IN HALF MR AND SF

    ONLY FAMERS ARE VOTING FOR MAHINDHA
    AND RAJAPAKSA FAMILY IS VOTING FOR MAHINDA

    WHAT HAPPENDED TO WINSTION CHURCHILL WILL HAPPEN TO MAHINDHA

    WON THE WAR AND LOST THE ELECTION.