SF 40 % ------ MR Will Win

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Source :- Y2k da ????

එදා අපි ෆොන්සෙකාට සහයොගය පලකරාට අපෙ වර්තාවලට අනුව එතුමා 40% ගන්නවා කිව්වේ හිතෙ අමාරුවෙන් තමයි ප්‍රතිඵල එනකොට මම මටම කියාගත්තේ අනේ අපේ සමික්ශනය බොරු වැරදෙන්න කියලා නමුත් සිදුවුනේ

හරියටම සරත් ෆොන්සෙකා 40%න් නතර විම (මෙයට Provision for Gilmarts % එකතුත් අපි තියන්න අමතක කරේ නැහැ) :rolleyes:
 
Last edited:

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    කොළඔ විශ්වවිද්‍යාලයෙන් ලැබුනු තොරතුරු වලට අනුව සරත් ෆෝන්සේකාට 40% අභිබවා යාමට නොහැකි බව ඉතා සතුටින් දන්වා සිටිමි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Now 2014 Colombo University Survey predicts Maithri victory

    A Colombo University survey has found that common opposition candidate Maithripala Sirisena was ahead in the polls with 53% of the votes.


    According to the survey report released on December 27, the assessment was made by taking into consideration the Sinhalese voter base while predicting that the Muslim and Tamil votes would be equally divided between the candidates. It revealed that under these conditions Maithripala Sirisena would be ahead by 200,000 votes.


    Against the background of the main Muslim and Tamil parties having pledged their allegiance to the common candidate, the survey revealed that he was likely to secure a 900,000 majority.


    The survey also revealed that 28% of those who cast their votes for President Mahinda Rajapaksa in 2010 would vote for the common candidate at this election while 11% of those who voted for the incumbent were undecided as to whom to vote.


    According to the survey, 38% of first-time voters would vote for President Mahinda Rajapaksa and 33% for Mr. Sirisena while 13 to 15% had not decided on their choice of candidate

    http://www.dailymirror.lk/60103/university-survey-predicts-maithri-victory
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    **මරුසිරා**;15624680 said:
    ai bnz ubala MR ta oya tharam kemathi


    බාර් ලයිසන් ශෙඩ් ලයිසන් කැළෑ කැපන්න පුලුවන් ලී විකුනල හම්බ කොර ගන්න ඇයි තව චීනෙන් ණය අරන් අරන් ඒකෙන් කොමිස්, ඇයි ඒව පාවිච්චි කොරල වරායවල් ඒයාර්පෝට් පාරවල් එහෙම හදන්ඩ ඉල්ල ගන්ඩ පුලුවන් ඒකෙනුත් ගානක් කපා ගන්න ඇහකියි වගේ තව තව වාශි ගොඩයිනෙ... :D
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mongal dials tika form wela tread bump karanwa. munta mara gammak enne dan unge kale dan :D