hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    ජෙනරල් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස්

    sarath-fonseka-2009-12-13-6-40-0.jpg

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර ඇතැයි ඒ මහතාගේ ලේකම්වරයා හිටපු කපිතාන් වන සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පැවසීය.

    ඒ අනුව ඔහුව අද සිට පූර්ණ ජනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිවේ.

    ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර හා අහිමි වූ හමුදා නිල නාම ලබා දීම සඳහා බාධකයක් වී ඇති නඩු පහ ඉල්ලා අස්‌කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තාවෙයි.මෙයට හේතු වී ඇත්තේ එකී නඩු තිබෙන තුරු ඒ මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර හා අහිමි වූ හමුදා නිල නාම ලබා දීමට යුද හමුදාවට නොහැකි වීමය.

    සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාවද ලැබෙනු ඇති බව දිනපතා පුවත්පතක් වාර්තා කර ඇති අතර අහිමි කළ නාරාහේන්පිට පිහිටි ඉඩම ද පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්‌ ද ආපසු ලබා දීමට රජය කැමැත්ත පළ කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන්ය.​
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආපසු ජෙනරාල් පදවිය ලැබීමෙන් පසු සරත් ෆොන්සේකා කල කතාව මෙන්න
    11.gif

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මෙයාට විරුද්ධව තිබ්බ චෝදනා මොනවාද බං. දන්නැති නිසයි අහන්නේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,188
    15,716
    113
    මෙයාට විරුද්ධව තිබ්බ චෝදනා මොනවාද බං. දන්නැති නිසයි අහන්නේ

    Dennama naha neda?:rofl:mahindage gotto dan nikan thoththa babala wela.:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,188
    15,716
    113
    E manussayata e manussayage pawulata puluwan tharam manasika wada deela balu kooduweth dala apahasa karapu ewata return eka Mahindata marenna kalin hambawei.
     
    Udmendis

    Member
    Jan 13, 2015
    3
    0
    0
    34
    moratuwa
    :D

    ජෙනරල් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස්

    sarath-fonseka-2009-12-13-6-40-0.jpg

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර ඇතැයි ඒ මහතාගේ ලේකම්වරයා හිටපු කපිතාන් වන සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පැවසීය.

    ඒ අනුව ඔහුව අද සිට පූර්ණ ජනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිවේ.

    ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :yes: patta..
    ethkota inna general t mkada wenne? :oo: :nerd:

    General kiyanne rank ekak, post ekak nemei. army eke major generals la godak innawa. 15k wage. army commander Lieutenant general. Lankawe normally active service eke di lieutenant general denne army commander wena kenata. so lieutenant general active inne 1i. SF general una kiyala anith ayata mukuth wenne na. (rank ekata. :P)