යකො අතින් පයින් සටන් කරන්ඩ බැ ටිවි වැඩසටහන් වල, බොලා සොමාලියාවෙන්ද බැස්සෙ?

යකො අතින් පයින් සටන් කරන්ඩ බැ ටිවි වැඩසටහන් වල, බොලා සොමාලියාවෙන්ද බැස්සෙ?

ගල් ගහන එවුන් ඔක්කොම කිච වෙච්ච පොරවල්නෙ ඒකනෙ කරුමෙ, මර්වින් සිල්ව,සරන ගුනවර්ධන වගේ එවුන් නැතුව වැදගත් කිසිම මනුස්සයෙක් ෆොනිගෙ නමවත් කියනවද![]()
ආනේ ප්‍රබා අයියා කිව්වා හරි.. මුන්ට මතක තියෙන්නේ ටික කාලයයි. මෙන්න දේශ්ප්‍රේමියො මරා ගන්නවා

අපො කිසිම ආතල් එකක් නැ මේ ෆොන්සේකගෙ කතාවලින්,ඉස්සර නම් ෆොනිට බැන්නම 1000 විතර එනෙව උත්තර දෙන්ඩ.අද එකක්වත් නැ, දුකයි දුකයි.සමහර බල්ලො දන්නවා බිරුවට කදු පාත් කරන්න බැරි බව..එකයි උන් කට පියන් ඉන්නෙ..එ බව නොදන්න මර්වින් සිල්වා සරන ගුනවර්දන වගෙ බල්ලොන්ගෙ වැඩෙ බුරන එකම තමයි

ආනේ ප්‍රබා අයියා කිව්වා හරි.. මුන්ට මතක තියෙන්නේ ටික කාලයයි. මෙන්න දේශ්ප්‍රේමියො මරා ගන්නවා

කවුද යකො මාරා ගන්නෙ මොක උනත් ඊලම දෙන්නෙ නැ. 

අපො කිසිම ආතල් එකක් නැ මේ ෆොන්සේකගෙ කතාවලින්,ඉස්සර නම් ෆොනිට බැන්නම 1000 විතර එනෙව උත්තර දෙන්ඩ.අද එකක්වත් නැ, දුකයි දුකයි.![]()
අපො කිසිම ආතල් එකක් නැ මේ ෆොන්සේකගෙ කතාවලින්,ඉස්සර නම් ෆොනිට බැන්නම 1000 විතර එනෙව උත්තර දෙන්ඩ.අද එකක්වත් නැ, දුකයි දුකයි.![]()
කොහෙද තනියක්, සෙට් එකක් ඉන්නව, ඔනෙ වෙලාවට බහිනව.ඉතින් ඇයි උබ හැමදාම තනියෙම....

කවුද යකො මාරා ගන්නෙ මොක උනත් ඊලම දෙන්නෙ නැ.
![]()

අපි අහින්සකයි, පූස් පැටව් වගේ.. 

උබට උ කියපු දේ තේරුනෙ නැ.අනේ උබල වගේ ගොන්නුනෙ දේශපාලනේ කතා කරන්නෙ අපිත් එක්ක.