SGPT එක 5 කින් වැඩියි..
අපේ අම්ම සීනිවලට ප්රෙශර් එකට කොලෙස්ට්රෝල්වලට බෙහෙත් බොනව.. දරුණුවට නෑ.. පොඩ්ඩ පොඩ්ඩ තියෙනව..
කොලෙස්ටරෝල් වලට දෙන Atorvastatin පෙත්ත නවත්තල මාස ගාණක් දැං.. ඒත් පෙරේද බලපු අක්මාවෙ SGPT ටෙස්ට් එකේ 5ක් වැඩියි තවම. Atorvastatin පෙත්ත නිසා කියල මුලදි හිතුවෙ.. දැං ඒක නෙමේනෙ එතකොට හේතුව. ඩොක්ටර් කියනව තෙල් කෑම කන්ඩ එපා කියල. අක්මාවෙ තෙල් තැන්පත් වෙලා ඇතිලු..
ඇඟේ සීනි වලටත් හොඳ නිසා තෙබු කොළ ටිකක් කනව අම්ම. මේකත් බලපානවද දන්නෙ නෑ නේ SGPT එක වැඩි වෙන්ඩ..