SGPT එක 5 කින් වැඩියි..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    SGPT එක 5 කින් වැඩියි..

    අපේ අම්ම සීනිවලට ප්‍රෙශර් එකට කොලෙස්ට්‍රෝල්වලට බෙහෙත් බොනව.. දරුණුවට නෑ.. පොඩ්ඩ පොඩ්ඩ තියෙනව..
    කොලෙස්ටරෝල් වලට දෙන Atorvastatin පෙත්ත නවත්තල මාස ගාණක් දැං.. ඒත් පෙරේද බලපු අක්මාවෙ SGPT ටෙස්ට් එකේ 5ක් වැඩියි තවම. Atorvastatin පෙත්ත නිසා කියල මුලදි හිතුවෙ.. දැං ඒක නෙමේනෙ එතකොට හේතුව. ඩොක්ටර් කියනව තෙල් කෑම කන්ඩ එපා කියල. අක්මාවෙ තෙල් තැන්පත් වෙලා ඇතිලු..
    ඇඟේ සීනි වලටත් හොඳ නිසා තෙබු කොළ ටිකක් කනව අම්ම. මේකත් බලපානවද දන්නෙ නෑ නේ SGPT එක වැඩි වෙන්ඩ..
     
  • Oct 17, 2012
    451
    110
    43
    කවුරුත් නෑ.. :(

    මටත් තියනවා මචන් SGPT . අන්තිම පාරට බලද්දී 120ක් තිබ්බ.. ලොකුවට බය වෙන්න දෙයක් නෑ. but කාම control කරන්න ඕනි.. මට නම් supplement වගයක් දුන්න... colostrol ත් තියනව..
    Age : 26
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උක්කුං බබා;18646441 said:
    මටත් තියනවා මචන් SGPT . අන්තිම පාරට බලද්දී 120ක් තිබ්බ.. ලොකුවට බය වෙන්න දෙයක් නෑ. but කාම control කරන්න ඕනි.. මට නම් supplement වගයක් දුන්න... colostrol ත් තියනව..
    Age : 26

    man danna tharamin nam machan SGPT wedi wenne piti kemai, thel kemai walata. cheese , magarine owta wedi wenawa. carrot, beat, niwithi, green tea, SGPT walata hondai.

    :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕවා වැඩිපුරම කන්නත් හොඳ
    නෑනේද බන් ඇයි කොලෙස්ට්‍රලෝල් වලට කරපින්චා කැඳත් බොනවා බන් :nerd: