Shade trees

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    Machan hewanata hoda gas tikak kiyahanko. Ikamanata wawa ganna puluwan ewa

    Bump
    ------ Post added on Nov 16, 2024 at 9:55 AM
     
    Last edited:
    • Like
    Reactions: reddeckuka

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    ලොකු ඉඩකට නම් කොට්ටම්බා හරියයි නේ ද? හැබැයි හොඳයි ද නරකයි ද කියන්න දන්නේ නෑ පසට එහෙම. කොච්චර කල් යනවා ද දන්නේ නෑ අනික ලොකුවට හැදෙන්න
     
    • Like
    Reactions: Asmodeus and kinkon

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    අර බන් චෙරි කියන්නේ මෙහෙ උන් , අර හිච්චි ගෙඩි එන්නේ , ඒවානම් වැවෙනවා අම්මටසිරි වෙන ස්පීඩ් එකකින් , තව වැටමාර කියන්නේ (ගිනිසීරියා ) ඒවත් වැවෙනවා මොන මගුලක් අස්සේ උනත්
     
    • Like
    Reactions: Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Machan hewanata hoda gas tikak kiyahanko. Ikamanata wawa ganna puluwan ewa

    Bump
    ------ Post added on Nov 16, 2024 at 9:55 AM
    කරද ගස් වර්ග ( ඉහලින්ම ⁣නිර්දේශ කරමි)
    ඇඹුල් පේර
    මයිල
    ෆෝක්ස්ටේල් පාම්
    ⁣කොබෝනිල
    ඇට්ටේරියා
    උන
    අඹ

    චෙරි හෝ දම් වර්ග වවන්න එපා. ගෙඩි කොල සත්තුන්ගෙන් මාරම කරදරයි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    හෙවනට ගිනිසීරියා ගහත් යෝජනා කරලා. :ROFLMAO:
    මගේ අදහස...
    කුරු කිතුල් = සෙවන, අලංකාරය, සුළු වශයෙන් කිතුල් පැණි
    කොට්ටම්බා = සෙවන, කෑමට
    මයිල = සෙවන, ඖශධ, අලංකාරය
    මුරුත = සෙවන, ඖශධ, අලංකාරය
    බක්මී = සෙවන, ඖශධ, අලංකාරය (ඇතැම්විට ගෙඩි කෑමට වවුලන් එයි)
    ගන්සුරිය= සෙවන, ඖශධ, වැලි පසට සුදුසුයි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,831
    15,577
    113
    Ursa Major
    Star fruit tree (Camaraca) One of my cousins has those trees in his garden that almost feels like an air-conditioned space. This is a medium-sized tree that can grow taller, so you should regularly trim the tree.
     
    • Like
    Reactions: kinkon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,795
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෑම් ගහක් වවාගනිං. ජෙට් එක වගේ හැදෙනවා, වියන වගේ වැහිලා යනවා. වැඩිය මුල් දුවන්නෙත් නෑ.
    පොඩි කුරුල්ලෝ එනවා ගෙඩි කන්න,
    පොලවේ ගෙඩි වැටෙනවා, පොඩි කොල වැටෙන නිසා අතුගාන්න ඕන වගේ පොඩි ප්‍රශ්ණ නං තියෙනවා. හැබැයි ඉතින් ගෙයක් ඉස්සරහා, කඩයක් ඉස්සරහා හෙවනට වවාගන්න කියාපු ගහ.
     
    • Like
    Reactions: Asmodeus