Shades of God (video)

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,687
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    jadoo1.jpg


    වලතර දන්තනාරායන :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    jadoo1.jpg


    වලතර දන්තනාරායන :P

    මුගෙ තාත්ත Dracula ද කොහෙද බං..
    අම්මිට වැඩේ දීල උප්පැන්නෙ GOD කියල ලියල තාත්ත මාරු වෙලා..
    සිරා තාත්ත Dracula මූ රැවටිලා..
    ලේ රහ වැටිල තට්ට වලට කොට කොට යනව..
    දත් ගහල බොන්න කියා දෙන්න කවුරුත් නෑ නෙ මුට

    2.gif
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,687
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුගෙ තාත්ත Dracula ද කොහෙද බං..
    අම්මිට වැඩේ දීල උප්පැන්නෙ GOD කියල ලියල තාත්ත මාරු වෙලා..
    සිරා තාත්ත Dracula මූ රැවටිලා..
    ලේ රහ වැටිල තට්ට වලට කොට කොට යනව..
    දත් ගහල බොන්න කියා දෙන්න කවුරුත් නෑ නෙ මුට

    2.gif
    රස කෑම කෑවට දත් මදින්න ලේ උරන්න කියල දීල නෑ..හක්කෙ දතුත් මිසින්ද මන්ද :(

    මූ විරිත්තන්නෙ Dracula ගෙ පුටා වගේ තමා :oo:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,847
    34,170
    113
    අනේ දේවයන් වහන්ස, සිංලෙන් අමතන වීඩියෝ එකක් upload කරන සේක්වා!!!!!!!!!!!!!
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,472
    113
    වයබ පාලාතේ
    1378117939Lahiru_Perera2.jpg

    2Q==

    සන්ග්ලාස් දාගෙන වට පිට බලලා වැස්සක් දැන් දැන් එතැයි කියලා
    අව්වෙ රෙදි ටික ඇතුලට ගන්න එපා.....




    හේ වලා වලාගේ දත වැටිලා
    :P

    2015_04_22_173546.png



     
    Last edited: