මචන්ලා මට මේ ගේම් එකේ කොයින්ස් සහ jjems වැඩි කරගන්න විදියක් ... නෙට් එකේ බැලුවට හරි යන ටූල් එකක් හම්බුනේ නැහැ .. මට නෙවේ බන් අපේ මල්ලිට .. මාර වදයක් දෙන්නේ කොහොමහරි කරලා දෙන්න කියල ... දන්නා කෙනෙක් රිප්ලයි කරන්ඩෝ :sorry::sorry::sorry::sorry: