මම ඔය වීඩියෝ එක එක බල බල ඉද්දි අම්ම තේ එක අරන් ආව යකෝව්.. මට ඇඩුන..![]()
සමලින්ගිකත්වය බටහිර මේ දවස්වල නැගලම යනව.
1. විරුද්ධ ලින්ගික ඇසුර නිසා ඇතිවෙන සමාජ ප්‍රශ්න නවතිනව ** ගබ්සාව වගේ දේවල්**
2. ජනගහන වර්ධනය සීමා වීම
මේ දෙක තමයි සාධාරනය කරන ප්‍රධාන කරුනු දෙක.
සමලින්ගික උදවියට මෙතන ලමයි හදන්න බැහැ කියලා දෙයක් නැහැ. උදාහරනයක් විදියට ගෑනු පිරිමි ජෝඩු දෙකක් ඉඳලා පිරිමි වෙන්වෙලා ගියාට පස්සෙ ගෑනු දෙන්න විතරක් එයාලගෙ ලමයි බලාගන්න පවුල් තියෙනව.
වෙන්න පුලුවන්. හැබැයි ඕවා පිටින් බලල තීරනය කරන්න බැහැගයත්රී වගේ නේද?

සමලින්ගිකත්වය බටහිර මේ දවස්වල නැගලම යනව.
1. විරුද්ධ ලින්ගික ඇසුර නිසා ඇතිවෙන සමාජ ප්‍රශ්න නවතිනව ** ගබ්සාව වගේ දේවල්**
2. ජනගහන වර්ධනය සීමා වීම
මේ දෙක තමයි සාධාරනය කරන ප්‍රධාන කරුනු දෙක.
සමලින්ගික උදවියට මෙතන ලමයි හදන්න බැහැ කියලා දෙයක් නැහැ. උදාහරනයක් විදියට ගෑනු පිරිමි ජෝඩු දෙකක් ඉඳලා පිරිමි වෙන්වෙලා ගියාට පස්සෙ ගෑනු දෙන්න විතරක් එයාලගෙ ලමයි බලාගන්න පවුල් තියෙනව.

ඇයි?අපේ රටේ..අපෙ රටෙත් දැන් නග්ගලම ගන්නයි සූදානම..
ගැහැණිය පිරිමියාටහ්.. පිරිමියා ගැහැණියටත්..
ඇළුම් කරන තාක්කල්. මේ ලොව ලස්සනට පවතීවී..
ලිංගික රෝග ඉතාඅ දරුණු විදිහට වහනය වන්නට ගන්නෙත් සමලිංගිකත්වය
නිසා..
ලමයින් හදන්න අනිවාර්‍යෙන් දෙදෙනෙක්.. එකතු විය යුතුයි..
එසේ නැතුව.. තමන්ගේ වෙන් වීගිය පිරිමියා ගේ ලමයි
තමන් බලාගත්තා කියලා..
එතන ඒ ලමයට පිය සෙනිහසක් නෑ..
ලමයෙකුට මව් සෙනිහ්ස වගේම පිය සෙනිහස අනිවාර්‍යයයි..
මෙය ලියන ඔබ කැමතිද?
ලෙස්බියන් අම්මලා දෙනෙක්ගේ දරුවෙක් වෙන්න..
????/? කැමතිද? එහෙම වුනානම් අද මෙතනට ඇවිත්
කතා කරන පුලුවන්ද?හරි දීපන්කෝ උත්තර

අපේ රටේ ඔය තත්ත්වෙ උගත් ඉහල පැලැන්තියෙ අතරෙ තියෙනව. මේවගේ දේවල් කරන මහාචාර්යවරියො වගේ උදවියත් ඉන්නව. උඹ මම මෙතන කතාකරන්නෙ අපිට ලැබුන දැක්ම අනුව. ඒක වෙනස්වෙලා කවදහරි ඔය කියන දේවල් අනුමත වේවි. එතකොට එලකිරියට නෙමෙයි ඕන තැනක ඒ අය ඉඳිවී.
මව්/පිය කියලා සෙනෙහස කියන දේ ලේබල් කරන්න බැහැ

Love is one thing sex is another.And these idiots can not understand that.