SHAKIRA & Rihana ගේ ලෙස්බි PROMO Vedio

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Rihanna-Shakira.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    මම ඔය වීඩියෝ එක එක බල බල ඉද්දි අම්ම තේ එක අරන් ආව යකෝව්.. මට ඇඩුන.. :(:(
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මම ඔය වීඩියෝ එක එක බල බල ඉද්දි අම්ම තේ එක අරන් ආව යකෝව්.. මට ඇඩුන.. :(:(

    ඇයි එහෙම වුනේ..
    ෂකීරයි.. රිහානයි ඇඳ උඩ රඟනවා දැකලදා..
    ලොලේ... ලොල්..
    ඔන්න එහෙනම්

    shakira3.jpg
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Shakira-feat.-Rihanna---Can_t-Remember-to-Forget-You-video.jpg

    සැලලිහිනිය යලිත් ලිය වුනා නම්..
    මෙහෙම ලියවෙයි..
    "ලෙස්බි කරන සොදුරු ලදුන් දැක මා හද සලිත වුනෙමි කියා"
    මෝර්නින්ග් අෆ්ටර් ඩාක් කියන්නේ පිරිමියෙක්
    කියලා මෙතෙක් හිතන් හිටපු අයට මට කියන්න තියෙන්නේ
    මා පිරිමියෙක් වුනේ මොර්නින්ග් අෆ්ටර් ඩාර්ක් කියන
    චරිතයට පමණි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමලින්ගිකත්වය බටහිර මේ දවස්වල නැගලම යනව.

    1. විරුද්ධ ලින්ගික ඇසුර නිසා ඇතිවෙන සමාජ ප්‍රශ්න නවතිනව ** ගබ්සාව වගේ දේවල්**

    2. ජනගහන වර්ධනය සීමා වීම

    මේ දෙක තමයි සාධාරනය කරන ප්‍රධාන කරුනු දෙක.

    සමලින්ගික උදවියට මෙතන ලමයි හදන්න බැහැ කියලා දෙයක් නැහැ. උදාහරනයක් විදියට ගෑනු පිරිමි ජෝඩු දෙකක් ඉඳලා පිරිමි වෙන්වෙලා ගියාට පස්සෙ ගෑනු දෙන්න විතරක් එයාලගෙ ලමයි බලාගන්න පවුල් තියෙනව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ගයත්‍රී වගේ නේද?
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මලින්ගිකත්වය බටහිර මේ දවස්වල නැගලම යනව.

    1. විරුද්ධ ලින්ගික ඇසුර නිසා ඇතිවෙන සමාජ ප්‍රශ්න නවතිනව ** ගබ්සාව වගේ දේවල්**

    2. ජනගහන වර්ධනය සීමා වීම

    මේ දෙක තමයි සාධාරනය කරන ප්‍රධාන කරුනු දෙක.

    සමලින්ගික උදවියට මෙතන ලමයි හදන්න බැහැ කියලා දෙයක් නැහැ. උදාහරනයක් විදියට ගෑනු පිරිමි ජෝඩු දෙකක් ඉඳලා පිරිමි වෙන්වෙලා ගියාට පස්සෙ ගෑනු දෙන්න විතරක් එයාලගෙ ලමයි බලාගන්න පවුල් තියෙනව.

    ඇයි?අපේ රටේ..අපෙ රටෙත් දැන් නග්ගලම ගන්නයි සූදානම..:lol::lol:
    ගැහැණිය පිරිමියාටහ්.. පිරිමියා ගැහැණියටත්..
    ඇළුම් කරන තාක්කල්. මේ ලොව ලස්සනට පවතීවී..
    ලිංගික රෝග ඉතාඅ දරුණු විදිහට වහනය වන්නට ගන්නෙත් සමලිංගිකත්වය
    නිසා..
    ලමයින් හදන්න අනිවාර්‍යෙන් දෙදෙනෙක්.. එකතු විය යුතුයි..
    එසේ නැතුව.. තමන්ගේ වෙන් වීගිය පිරිමියා ගේ ලමයි
    තමන් බලාගත්තා කියලා..
    එතන ඒ ලමයට පිය සෙනිහසක් නෑ..
    ලමයෙකුට මව් සෙනිහ්ස වගේම පිය සෙනිහස අනිවාර්‍යයයි..
    මෙය ලියන ඔබ කැමතිද?
    ලෙස්බියන් අම්මලා දෙනෙක්ගේ දරුවෙක් වෙන්න..
    ????/? කැමතිද? එහෙම වුනානම් අද මෙතනට ඇවිත්
    කතා කරන පුලුවන්ද?හරි දීපන්කෝ උත්තර
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි?අපේ රටේ..අපෙ රටෙත් දැන් නග්ගලම ගන්නයි සූදානම..:lol::lol:
    ගැහැණිය පිරිමියාටහ්.. පිරිමියා ගැහැණියටත්..
    ඇළුම් කරන තාක්කල්. මේ ලොව ලස්සනට පවතීවී..
    ලිංගික රෝග ඉතාඅ දරුණු විදිහට වහනය වන්නට ගන්නෙත් සමලිංගිකත්වය
    නිසා..
    ලමයින් හදන්න අනිවාර්‍යෙන් දෙදෙනෙක්.. එකතු විය යුතුයි..
    එසේ නැතුව.. තමන්ගේ වෙන් වීගිය පිරිමියා ගේ ලමයි
    තමන් බලාගත්තා කියලා..
    එතන ඒ ලමයට පිය සෙනිහසක් නෑ..
    ලමයෙකුට මව් සෙනිහ්ස වගේම පිය සෙනිහස අනිවාර්‍යයයි..
    මෙය ලියන ඔබ කැමතිද?
    ලෙස්බියන් අම්මලා දෙනෙක්ගේ දරුවෙක් වෙන්න..
    ????/? කැමතිද? එහෙම වුනානම් අද මෙතනට ඇවිත්
    කතා කරන පුලුවන්ද?හරි දීපන්කෝ උත්තර

    උඹට පිස්සුද බන් Honest Killer එක්ක ඕවා කතා කරන්න? ඕකට තරහ යයි දැන් හොඳටම. :angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි?අපේ රටේ..අපෙ රටෙත් දැන් නග්ගලම ගන්නයි සූදානම..:lol::lol:
    ගැහැණිය පිරිමියාටහ්.. පිරිමියා ගැහැණියටත්..
    ඇළුම් කරන තාක්කල්. මේ ලොව ලස්සනට පවතීවී..
    ලිංගික රෝග ඉතාඅ දරුණු විදිහට වහනය වන්නට ගන්නෙත් සමලිංගිකත්වය
    නිසා..
    ලමයින් හදන්න අනිවාර්‍යෙන් දෙදෙනෙක්.. එකතු විය යුතුයි..
    එසේ නැතුව.. තමන්ගේ වෙන් වීගිය පිරිමියා ගේ ලමයි
    තමන් බලාගත්තා කියලා..
    එතන ඒ ලමයට පිය සෙනිහසක් නෑ..
    ලමයෙකුට මව් සෙනිහ්ස වගේම පිය සෙනිහස අනිවාර්‍යයයි..
    මෙය ලියන ඔබ කැමතිද?
    ලෙස්බියන් අම්මලා දෙනෙක්ගේ දරුවෙක් වෙන්න..
    ????/? කැමතිද? එහෙම වුනානම් අද මෙතනට ඇවිත්
    කතා කරන පුලුවන්ද?හරි දීපන්කෝ උත්තර

    අපේ රටේ ඔය තත්ත්වෙ උගත් ඉහල පැලැන්තියෙ අතරෙ තියෙනව. මේවගේ දේවල් කරන මහාචාර්යවරියො වගේ උදවියත් ඉන්නව. උඹ මම මෙතන කතාකරන්නෙ අපිට ලැබුන දැක්ම අනුව. ඒක වෙනස්වෙලා කවදහරි ඔය කියන දේවල් අනුමත වේවි. එතකොට එලකිරියට නෙමෙයි ඕන තැනක ඒ අය ඉඳිවී.:nerd:

    මව්/පිය කියලා සෙනෙහස කියන දේ ලේබල් කරන්න බැහැ

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අපේ රටේ ඔය තත්ත්වෙ උගත් ඉහල පැලැන්තියෙ අතරෙ තියෙනව. මේවගේ දේවල් කරන මහාචාර්යවරියො වගේ උදවියත් ඉන්නව. උඹ මම මෙතන කතාකරන්නෙ අපිට ලැබුන දැක්ම අනුව. ඒක වෙනස්වෙලා කවදහරි ඔය කියන දේවල් අනුමත වේවි. එතකොට එලකිරියට නෙමෙයි ඕන තැනක ඒ අය ඉඳිවී.:nerd:

    මව්/පිය කියලා සෙනෙහස කියන දේ ලේබල් කරන්න බැහැ

    examples deka thunak danna barida:confused::confused: