SHAKIRA & Rihana ගේ ලෙස්බි PROMO Vedio

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    2Q==
    39510396729_nayana%20gayathri.jpg


    Owa Monada Affaaa... Me Thiyenne Made in Srilanka Ewa..... :lol::lol:
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උඹට පිස්සුද බන් Honest Killer එක්ක ඕවා කතා කරන්න? ඕකට තරහ යයි දැන් හොඳටම. :angry::angry::angry::angry:
    මචොඅ යක්කුන්ට බය නම්
    සොහොනේ ගෙවල් හදන්නේ නෑ..
    මොනවට බය වෙනවද?
    හොනසට් කිලර්... කියන්නේ මොකෝඅ
    මර්වින් සිල්වා එක්ක ආව එකෙක් ද?
    ලොල්
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපේ රටේ ඔය තත්ත්වෙ උගත් ඉහල පැලැන්තියෙ අතරෙ තියෙනව. මේවගේ දේවල් කරන මහාචාර්යවරියො වගේ උදවියත් ඉන්නව. උඹ මම මෙතන කතාකරන්නෙ අපිට ලැබුන දැක්ම අනුව. ඒක වෙනස්වෙලා කවදහරි ඔය කියන දේවල් අනුමත වේවි. එතකොට එලකිරියට නෙමෙයි ඕන තැනක ඒ අය ඉඳිවී.:nerd:

    මව්/පිය කියලා සෙනෙහස කියන දේ ලේබල් කරන්න බැහැ

    ඔය කොයි තත්වේ උසස් අය කොහොම හිටියත්,
    ඒ අය මේක කරන එක නෙම ප්‍රශ්නේ
    මීඩියා එකෙන්.. මේක ප්‍රොමොට් කරන එක
    එකයි මම කියන්නේ. කාටහරි දෙන්නෙක්ට ආප්පයක් ගහගන්න
    ඔනේ නම්, ගිහින් ගැහුවට කමක් නෑ...
    හැබැයි ඒක ..විලාසිතාවක් කරලා.. අපිත් ගහන්නේ ආප්ප
    ඔයාලත් ගහන්නකො ආප්ප කියන" තැනට ගේ නවන්ම්
    දැන් ට්‍රෙන්ඩ් එක ආප්පනේ.. සෙට් වෙමුද ?
    කියන තැනට සමාජයට ඉඟි කරනවා නම්.. අන්න ඒක
    අන්තිම තුප්පහි වැඩක්..
    මට පේන්නේ හොනස්ට් කිලර් ට මව්/ පිය සෙනිහස කියලා දෙකක් තියෙනවා කියලා අදුරන්නේනෑ..
    එහෙම දෙකක් තිබ්බේ නැති ව එකක පමණක් තිබ්බොත්
    වෙන්නේ............?

    ඒකනේ ඒක දෙක කියලා නැත්නම් වෙන්නේ.. ආප්ප ගහන කපල් එකකට
    ලමෙක් හම්බුනොත්.. උන් පිය සෙනිහස අදුරන්නේ නෑ.. නේ
    එතකොට ඒ ලමයත් ආප්ප ගහන කෙන්ක් මද වෙන්න ඔනේ..
    ඒ ලමයට පිරිමියෙ ගෙ සෙනිහස ලැබිලා..
    පිරිමියෙක් එක්ක යන්න පිටුවහලක් ..
    ලෙස්බි සංස්කෘතිය තුල තියෙනවද?
    එහෙම ඉඩ නැත්නම් පෙලබෙන්නේ තවත්
    සමලිංගික පරිසරයක නෙමේ ද?
    මට පෙන්නේ ඔබ තුමා ගේ අම්මා
    සමලිංගික සේවනයේ යෙදෙන
    කෙනෙක් වුනොත්.. ඔබ තුමා..
    අම්මා ගැන ඔහොම කියනවද?
    ඔබට පියසෙනිහස ලැබුනේ නෑ
    කියලා ඔබ එය ප්‍රශ්ණයක් කරගන්නේ නැද්ද?
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    sex * love දෙකම සම අයට ඇතිවෙන්න පුලුවන්

    එහෙම වෙන්න පුළුවන්
    ඒක තමන්ගේ පෞද්ගලිකත්වයට
    අනුකූලව ආප්පයක් ගහ ගැනීම
    වැරැද්දක් නෙමේ..
    ඒහෙත් මෙය ලිද මගේ නම් ම්ම ලිදෙනම්"
    මම ආප්පෙට ආප්පෙම තියෙනවා..
    කියන ..තුප්පහි.. ආකල්පය නැතුව
    විවෘත මනසකින් සමාජ දිහා බලලා..
    තමන්ගේ ඉලක්ක සපුරගන්න..
    මුළුමහත් සමාජයම ඒ නරාවලට ඇදලා දාන්න
    පොලඹවලා..මේක විලාසිතාවක් කරලා
    සමාජෙට කාන්දු කරනවන්ම්..
    අන්න එතනයි අපි නැගී හිටින්න ඕනේ තැන..
    මෙච්චර කල මිනිස්සු මා ගැන දැනගෙන හිටිය
    ආකාරය එක වරම වෙනස් වෙන වා
    මා මේ පිලිබඳ හරියට අර්ථ කත නය කලොහොත්..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මිනිස්සු ඒකාකාරී බවෙන් ඉන්නකොට එකෙන් මිදෙන්න
    ව්න වෙන දේවල් හොයාගෙන යනවා..
    පිරිමි එකෙක්න් ක් එක්ක ඉදල බොරින්ං වුනාම
    3 සම් එක කරනවා.. ඒක බොරිං නම්.. 4 සම් එක
    කරනවා.. ඒකත් පස්සේ නොර්මල් වෙනකොට
    ගෲප් ගහනවා.. ෆන් අන්ඩර් ද සන් කිව්වලු..
    ඔය ඔක්කොම එපා වුනාම , චිච්චියට චිච්චිය තියලා
    තෙල් තාචියට වක්ලරලා මූඩියෙන් වහල
    ආප්පේ දානවා.. සොමිය ෆන්කි කරන්න
    එහෙම කට්ටියකුත් ඉන්නවා.. ඒවගේම..
    කෙහෙල් ගෙඩි වලට වඩා ආප්ප රස වලට
    හිත ගිය අය ඉන්නාවා.. ඔය මොන අයිතියට ගරු කරත්..
    එක දෙයක් කියන ඔනේ..උබලගේ අපේ.. අම්මලා තාත්තලා
    සමලිංගිකයෝ වුනා නම්.. මචන් අද මේ ටික කියන්න මමත් නෑ..
    අයිතියට ගරු කරන්න උබත් නෑ..
    ලොල්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කොයි තත්වේ උසස් අය කොහොම හිටියත්,
    ඒ අය මේක කරන එක නෙම ප්‍රශ්නේ
    මීඩියා එකෙන්.. මේක ප්‍රොමොට් කරන එක
    එකයි මම කියන්නේ. කාටහරි දෙන්නෙක්ට ආප්පයක් ගහගන්න
    ඔනේ නම්, ගිහින් ගැහුවට කමක් නෑ...
    හැබැයි ඒක ..විලාසිතාවක් කරලා.. අපිත් ගහන්නේ ආප්ප
    ඔයාලත් ගහන්නකො ආප්ප කියන" තැනට ගේ නවන්ම්
    දැන් ට්‍රෙන්ඩ් එක ආප්පනේ.. සෙට් වෙමුද ?
    කියන තැනට සමාජයට ඉඟි කරනවා නම්.. අන්න ඒක
    අන්තිම තුප්පහි වැඩක්..
    මට පේන්නේ හොනස්ට් කිලර් ට මව්/ පිය සෙනිහස කියලා දෙකක් තියෙනවා කියලා අදුරන්නේනෑ..
    එහෙම දෙකක් තිබ්බේ නැති ව එකක පමණක් තිබ්බොත්
    වෙන්නේ............?

    ඒකනේ ඒක දෙක කියලා නැත්නම් වෙන්නේ.. ආප්ප ගහන කපල් එකකට
    ලමෙක් හම්බුනොත්.. උන් පිය සෙනිහස අදුරන්නේ නෑ.. නේ
    එතකොට ඒ ලමයත් ආප්ප ගහන කෙන්ක් මද වෙන්න ඔනේ..
    ඒ ලමයට පිරිමියෙ ගෙ සෙනිහස ලැබිලා..
    පිරිමියෙක් එක්ක යන්න පිටුවහලක් ..
    ලෙස්බි සංස්කෘතිය තුල තියෙනවද?
    එහෙම ඉඩ නැත්නම් පෙලබෙන්නේ තවත්
    සමලිංගික පරිසරයක නෙමේ ද?
    මට පෙන්නේ ඔබ තුමා ගේ අම්මා
    සමලිංගික සේවනයේ යෙදෙන
    කෙනෙක් වුනොත්.. ඔබ තුමා..
    අම්මා ගැන ඔහොම කියනවද?
    ඔබට පියසෙනිහස ලැබුනේ නෑ
    කියලා ඔබ එය ප්‍රශ්ණයක් කරගන්නේ නැද්ද?

    ප්‍රොමෝට් කරපු පලියට උවමනාවක් නැති එකා ඕවට හුරුවෙන්නෙ නැහැ

    සෙනෙහස කියන දේට ලින්ග බේදයක් නැහැ. කොහොමවුනත් සන්ස්කෘතිය මවාපු චරිත/පෞර්ෂ දෙකක් විසින් සෙනහසට ලින්ග බේදයක් ඇති කරලා තියෙනව. පොදුවෙ හැමෝගෙම සෙනහස එකයි. එකම අරමුනක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නෙ.

    සමලින්ගික යුවලකගෙ ලමයින්ට ආයෙ අමුතුවෙන් කෘතිමව පිය සෙනෙහස ඕන නැහැ. අදාල දෙන්නගෙ සෙනහස ඒ ලමයි අඳුනගන්නව. ඒවගෙම එතනදි ලමයි ලෙස්බො වෙන්නෙත් නැහැ. ඒ අය වෙනස්වෙන්න හෝ නොවෙන්න ඉඩ තියෙනව.

    ඒ වගෙම පිරිමියෙක්ගෙන් යැපීම කියන දේ ඔය වගෙ සමාජ තුල නැහැ.

    මගේ අම්මව මේකට ගෑව්වට වැඩක් නැහැ. එහෙම වුනානම් මම ඒ ගැන වදවෙන්නෙත් නැහැ. ප්‍රශ්න කිරීමකුත් නැහැ.අම්මලා තාත්තලා නැතුව හොඳට හැදෙන අය කොච්චර දැනටත් ඉන්නවද:dull:

    කොටින්ම පුද්ගලික දේවල් මේවට ගන්නෙ නැතුව කතාකරපන්. මෙතන තියෙන්නෙ අම්මලා ගැන ප්‍රශ්නයක් නෙමෙයි. කොහොමවුනත් මේ වගේ දේවල් වලින් සමාජෙ තව තව සන්කිර්න වෙන්න පුලුවන්.
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ප්‍රොමෝට් කරපු පලියට උවමනාවක් නැති එකා ඕවට හුරුවෙන්නෙ නැහැ

    සෙනෙහස කියන දේට ලින්ග බේදයක් නැහැ. කොහොමවුනත් සන්ස්කෘතිය මවාපු චරිත/පෞර්ෂ දෙකක් විසින් සෙනහසට ලින්ග බේදයක් ඇති කරලා තියෙනව. පොදුවෙ හැමෝගෙම සෙනහස එකයි. එකම අරමුනක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නෙ.

    සමලින්ගික යුවලකගෙ ලමයින්ට ආයෙ අමුතුවෙන් කෘතිමව පිය සෙනෙහස ඕන නැහැ. අදාල දෙන්නගෙ සෙනහස ඒ ලමයි අඳුනගන්නව. ඒවගෙම එතනදි ලමයි ලෙස්බො වෙන්නෙත් නැහැ. ඒ අය වෙනස්වෙන්න හෝ නොවෙන්න ඉඩ තියෙනව.

    ඒ වගෙම පිරිමියෙක්ගෙන් යැපීම කියන දේ ඔය වගෙ සමාජ තුල නැහැ.

    මගේ අම්මව මේකට ගෑව්වට වැඩක් නැහැ. එහෙම වුනානම් මම ඒ ගැන වදවෙන්නෙත් නැහැ. ප්‍රශ්න කිරීමකුත් නැහැ.අම්මලා තාත්තලා නැතුව හොඳට හැදෙන අය කොච්චර දැනටත් ඉන්නවද:dull:

    කොටින්ම පුද්ගලික දේවල් මේවට ගන්නෙ නැතුව කතාකරපන්. මෙතන තියෙන්නෙ අම්මලා ගැන ප්‍රශ්නයක් නෙමෙයි. කොහොමවුනත් මේ වගේ දේවල් වලින් සමාජෙ තව තව සන්කිර්න වෙන්න පුලුවන්.
    මම උබේ අම්මව ගෑව්වේ නෑ..
    උබේ අම්මට බැන්නේත් නෑ..
    මම අහුවේ තමන්ගේ අම්මා එහෙම වුනා නම්..
    තමන් ඔය ටික අද කතා කරඉ ද කියලා..
    උබ කොහොමද කියන්නේ... එහෙම වෙන්නේ නෑ කියලා
    මොකෝ උබ සමාජ විද්‍යාඥයෙක් ද?
    මේ.. මව් සෙනිහස සහ පිය සෙනිහස කියලා
    දෙකක් නැත්තේ.. උබ ඔය කර තියන් ඉන්න පශ්චාත් නූතනවාදයේ..
    මව් සෙනිහස. සහ පිය සෙනිහස කියලා දෙකක් ඔනේ නැත්නම්..
    ඇයි ගැහැණිය සහ පිරිමියා බිහිවුනේ..
    සෙනිහසට ලිංග බේද තියෙනවද නැද්ද කියලා දැන්ගන්න
    පුළුවන් වෙන්නේ තමන් හරි අම්මා තාත්තා කෙනෙක්ට ජාතක වෙලා
    හරි විදිට පිය සෙනිහස , මව් සෙනිහස ලැබුනාම පමණයි..
    එහෙම නැතුව ජාතක අප්සෙට් වෙලා ඉපදුනු එවුන්ට ඔය
    දෙකේ වෙනස අදුර ගන්න බෑ..
    බැදලා ලමඉ දෙන්නේක් හදලා..
    එක ලමයෙක්, ලෙස්බො කපල් එකකට දීලා
    අනිත් ලමය උබ හදලා බලලා.. ලමයින් දෙන්න්නගෙන්
    අහලා බලපන්.. අන්න එදාට උබට ඒ.. ලමයා කියලා දෙයි
    දෙකේ වෙනස.

    තමන්ගේ අම්මා ඒකට ඇප්ලයි කරහම
    කේන්තියන්නේ..
    හේතුව-: ඒක තමන්ට වෙනට අකමැති..
    හැබැයි.. සමාජයේ අනිත් එකේ ට වෙනවට කැමතියී..
    තෝ වගේ කුහක ප්‍රතිපත්ති තියෙන උන්
    ට කියනන් තියෙන්නේ එක දෙයයි..
    උබ හැදිලා තියෙන්නේ මා/ පිය සෙනිහස
    නැතුව බව ලෝකෙට කෑගහල කියන්න එපා..
    ලැජ්ජායි..හදාගත්ත අම්මටත්..
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අඩෝ සොරි මචන්. වැරදිලා -- රේප් එකක් එකතු උනා..:(:(:(..සොරි මචෝ..මම පස්සේ වැඩි පුරත් එක්ක දෙන්නම්.. සොරි...:sorry::sorry::sorry::sorry::sorry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මට නම් හිතෙන විදියට ඔය Lesbian සීන් වලදී වෙන්නේ එක කෙල්ලෙක් කොල්ලගේ භූමිකාවත් අනිත් කෙල්ල කෙල්ලගේ භූමිකාවත් කරන එක. ශරීරයෙන් ගැහැණු වුනත් කොල්ල වගේ ඉන්න කෙල්ලට තියෙන්නේ පිරිමි හැගීම් වෙන්න ඇති ගොඩක් දුරට. ඒ වගේ කොලු කෙල්ලන්ට කැමති කෙල්ලෝ එහෙම කෙල්ලෝ එක්ක set වෙනවා ඇති. දෙදෙනාටම සතුට.
    ගොඩාක් Lesbian සීන් වල එක කෙල්ලෙක් කොල්ලෙක් වගේ තමා :lol: