Shall we?

Stand with AKD 2024

  • Yes

    Votes: 43 58.1%
  • No

    Votes: 31 41.9%

  • Total voters
    74

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,057
    26,513
    113
    Kandy
    Fuck JVP

    Vote for Nagahananda
    පොර මචන් රටවල් වල ඉන්න කොල්ලන්ගෙන් මට චන්දේ කරන්න සල්ලි නෑ මට සල්ලි දෙන්න කියලා අන්තිමට චන්දෙට වත් ඉදිරිපත් උනේ නෑ නේ මාත් ෆෙස්බුක් එකේ එහෙම පොරගේ පොස්ට් ශෙයා කලා බැලුවාම අමු අන්ඩයෙක්

    මම ඉස්සර ඉදලම දුන්නේ අලියට පස්සේ sf ta passe my3ta antimata dunnee mahesh senanayakata me para jvp ekata denna hitan inne.
    ------ Post added on Dec 24, 2021 at 9:40 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,075
    36,079
    113
    කෑගල්ල
    පොර මචන් රටවල් වල ඉන්න කොල්ලන්ගෙන් මට චන්දේ කරන්න සල්ලි නෑ මට සල්ලි දෙන්න කියලා අන්තිමට චන්දෙට වත් ඉදිරිපත් උනේ නෑ නේ මාත් ෆෙස්බුක් එකේ එහෙම පොරගේ පොස්ට් ශෙයා කලා බැලුවාම අමු අන්ඩයෙක්

    මම ඉස්සර ඉදලම දුන්නේ අලියට පස්සේ sf ta passe my3ta antimata dunnee mahesh senanayakata me para jvp ekata denna hitan inne.
    ------ Post added on Dec 24, 2021 at 9:40 PM
    පර්ලිමේන්තු එකට දුන්නේ නැද්ද අන්තිමට. :lol::lol:. 2015 වෙනකම්ම රනිලා මොකක් හරි කරයි කියලා හිතුනා. අයේනම් ඔකා ගෑවිච්චි තැනකටවත් දේන්නේ නෑ. ඔය පරයා මොනවා කරත් වැඩක් නෑ මහින්දයා එක්ක ඩීල් දානවා. පොඩි පොඩි එවානම් මහින්දයාගේ හොරුන්ටම තමා දේන්න උනේ. උන් විතරනේ ඉන්නෙත් මොකක් හරි වැඩක් කරන්න හරි. ඔය යු ඇන්පී ජේවීපී උන්ට කෙල උනේ ම ඔක හින්ද. ලොකුම තැන බලය අල්ලන්න පොරකනවා පහල තැන් මුලින් හදා ගන්නේ නැතිව. තාමත් ඒ විදිහම තමා යන්නේ. අහසින් පාත් වෙනකම් බලාන ඉන්නේ විකල්ප ඔක්කොම.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,057
    26,513
    113
    Kandy
    පර්ලිමේන්තු එකට දුන්නේ නැද්ද අන්තිමට. :lol::lol:. 2015 වෙනකම්ම රනිලා මොකක් හරි කරයි කියලා හිතුනා. අයේනම් ඔකා ගෑවිච්චි තැනකටවත් දේන්නේ නෑ. ඔය පරයා මොනවා කරත් වැඩක් නෑ මහින්දයා එක්ක ඩීල් දානවා. පොඩි පොඩි එවානම් මහින්දයාගේ හොරුන්ටම තමා දේන්න උනේ. උන් විතරනේ ඉන්නෙත් මොකක් හරි වැඩක් කරන්න හරි. ඔය යු ඇන්පී ජේවීපී උන්ට කෙල උනේ ම ඔක හින්ද. ලොකුම තැන බලය අල්ලන්න පොරකනවා පහල තැන් මුලින් හදා ගන්නේ නැතිව. තාමත් ඒ විදිහම තමා යන්නේ. අහසින් පාත් වෙනකම් බලාන ඉන්නේ විකල්ප ඔක්කොම.
    ah ne machan ekata dunne ne awwe polime idala eka ekata sapa widinna chande danda yanda oni ne kiyala hituna

    ow ban ranilai mainai thick friends
    ------ Post added on Dec 24, 2021 at 10:19 PM
     
    • Like
    Reactions: kasun090354t

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මුන් බලයට ආවොත් Chinese communist party වගේ වෙයිද? හැමදාම එකම පක්ෂය,
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    JVP ගැන මට තියෙන ප්‍රස්න

    01. ලොක්කා බොරු කියලා මිනිස්සු අන්දනවා කියල පිලිගන්නවා ද ?
    02. හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන හොඳ ගමනක් යන්න පලුවන් කම තියෙද්දී මොකද මෙහෙම බොරු කියන්නේ ?
    03. අනුරයා JVP එක ගොඩ ගන්න හදන්නේ මඩ වලින් කියන එක පිලිගන්නවා ද ?
    04. මෙහෙම බොරු කියන එකෙක් විශ්වාස කරන්නේ කොහොමද ? ( ගෝටා / පුතනෝ / රනිල් හොඳ නෑ කියලා මෙහෙම පච කියන එකෙක් ට කොහොමද චන්දෙ දෙන්නේ ? මෙහෙම බොරු කියන එකෙක් දිනුවොත් රට හදාවි කියලා sure ද ? )

    මට JVP එක සමග පුද්ගලික තරහක් නැත... මඩ බොරු නැතුව කෙලින් ගමනක් යනවා නම් අපේ සපෝර්ට් එකද දෙනු ඇත..
    :yes:

    JVP දෙන්න එපා මචං. මයිනට දීපන් උබලට කොහොමත් ඉස්සරහට කෙලින් ගමනක් යන්න හම්බෙයි ඉක්මනට. :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,604
    113
    Oka election eka dinnot a kiyanne u dinanne system ekata uwa dinanna ona nisa kiyana eka. System ekata threat ekak wena un kawadawat election dinanne na.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    මූ සිංහල භාශාවේ වචන ටිකක් හලාගෙන යනවා අනාත සිංහලුන්ට නිකං පිදුරු ගහක් වගේ පේන්න. තනිකරම කටින් බතල . ඔය ඇමරිකාව එංගලන්තේ වගේ රටවල ජන්ද කාලෙට ඒ අපේක්ශයන් රට හදන හැටි කියන ප්‍රයෝගික ගණිතමය සැලසුම් ඉලක්ක සහිත ක්‍රම යෝජනා මේ අනුර කුමාර කියන් නෑ එයා කරන්නේ මොනාද කියලා කියනවා කරන විදිය සංක්යාලේකන ඉලක්ක නෑ . අනුර ප්‍රධාන පක්ශ පක්ශ නායකයන්ගේ කතා වලට වඩා හොදට අනාත සිංහලුන්ට මේ ටිකේ වදින්න කතා කියනවා එච්චරයි මූ ආවත් බෑ
    Muta wada hodata arthikaya hadana widiha kiyana ekekwa pennapanko lankawe.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    දැන් බලපං මේ ත්‍රෙඩ් එක බැලුවොත් ජෙප්පොන්ට චන්ද කීයක් හරි අඩුවෙන එකයි වෙන්නෙ.
    මුහුද හත්ගව්වක් තියෙද්දි අමුඩ ගැහුවම ඕක තමා වෙන්නෙ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    දැන් බලපං මේ ත්‍රෙඩ් එක බැලුවොත් ජෙප්පොන්ට චන්ද කීයක් හරි අඩුවෙන එකයි වෙන්නෙ.
    මුහුද හත්ගව්වක් තියෙද්දි අමුඩ ගැහුවම ඕක තමා වෙන්නෙ.
    Yes, you are right.
    Blasting a bomb killing a few innocents on the verge of an election is the best option to do. ,😅
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,111
    25,233
    113
    ජෙවිපේ හරිම ගුප්ත මධ්‍යගත ඒ වගේම පක්ෂය තුලත් රාජපක්ෂලාට නොදෙවෙනි ඒකාධිපති ස්වරුපයකින් වැඩ කරන නිසා.

    They started 1965 (56 in the field)

    කවදාවත් විවේචනයක් දරාගන්න බැ. Yes

    උත්තර දෙන්නෙත් නැ ලිස්සලා යනවා. Yes

    ඒවගේම හැමතිස්සේම දුප්පත් ඡන්ද කැඩෙයි කියලා ප්‍රගතිශිලි ප්‍රතිසංස්කරණ වලට සහයෝගය දෙන්නේ නැ.. Yes
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,111
    25,233
    113
    කැකිරාවේ කැලේක 60 ක් එක්ක කොටු වෙලා හිටපු මේකා විතරක් බේරුනේ කොහොමද ? අවුරුදු 19 , පාවා දීලා වෙන්න ඇති. චතුර එක්ක වැඩ සටහනක ඕක කිව්වා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,878
    113
    NWP
    අපි හම්බ කෙරුවොත් අපි චූට්ටක් කනවා...
    මහ ඒවුන් ඒ්කෙන්
    ගොඩක් කනවා...
    අනුර කියල ප්‍රාතිහාර්ය කරන්න බැහැ.....

    250371556_125035633247770_4436736462911684545_n.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    බලය ගන්ඩ කලින් හැමෝම ටෝක්ස් නං දෙනව... බලය ගත්තට පස්සෙ පරන තැටියම තමයි... :(