Shame To Be a Sri Lankan

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
නෑ සහෝ..

ඉන්න මම ඒ ලිපියත් මේකේ දාන්නම්..
ඒත් ටික දවසක් යයි..

හොයන්න ඕනි ඒක..

දාන්නකෝ..... ලීඩර් එකේ අන්තිම කතුවැකිය කියවපන් එතකොට බලාගන්න පුලුවන් කාගැනද කියලා කියලා තියෙන්නේ කියලා.....
මහින්දට , චන්ද්‍රිකාට විරුද්දව ලිපි 100 ගනනක් ලියලා ඇති ලසන්ත..... හැබැයි පොන්සේකාට විරුද්දව එක ලිපියයි ලිව්වේ ලසන්ත ඉවරයි.......
 

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    He is a brave man

    බලපල්ලකො දැන් එඩ්වින් අරිදාස වගේ සක්විතිට හොරකන් කරන්ඩ සුප්පොර්ට් කරපු උන් ඉන්න තැන. මාර මද්යවෙදියෝ. එහ්ව් රටේ ලසන්ත මරුන එක පුදුමයකුත් නෙමේ :growl:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    නෑ සහෝ..

    මම ඒ මාධ්‍යවේදින් ගැන හරිහැටි කරුණු දන්නේ නෑ..
    මම කතා කළේ ලසන්ත ගැන..
    මොකද මෑත කාළයේ වෙච්චි..

    අපි කවුරුත් දන්න දෙයක් නිසා..

    හොයපන් ...... අන්න ඒවා හොයපන් කවුද මැරුවේ ඇයි මැරුවේ කියලා......
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Politics is a zero-sum game where one wins while the other lose & the winner takes it all. u must consider all the consequences of the most corrupted game before entering the arena, this is just a single showoff of the potential mayhem. no one cab blame either party cos both knows the game well & they are just players who tries to take over the other. it happens both ways & always. I nether accept nor reject this cos all the players has at least a bot of dirt in their clothes & whn they enter the game, these kind of things should be accepted. the only thing we all must know is, the world we live is not so beautiful as we know, so tie ur sails according to the wind.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරි අපි හිතමු ලසන්තව මැරුවෙ ජෙනරල්ට විරුද්ධව ලිපියක් ලියපු නිසා කියලා. ආණ්ඩුව ජෙනරල්ව අමාරුවෙ දාන්න කරනදේවල් කාටත් පේනවනෙ,එහෙමනම් ඔයවගේ රටේ මිනිස්සුන්ට ලොකු කැලඹීමක් ඇතිවෙන දෙයක් තියාගෙන ආන්ඩුව බලාගෙන ඉඳීද? අල්ලගන්න දෙයක් නැතිනිසා තමයි පොඩි දේවල් අල්ලගෙන දඟලන්නේ, ලංකාවෙ පොලීසියේ, බුද්ධි අංශෙ ඉන්න මහත්තුරුන්ගේ දක්ෂතාවය ඉතාම ඉහලයි, ඒක ඔප්පුවෙන්න ගොඩාක් දෙවල් එයාලා කරලා තියෙනවා, ලසන්තගෙ මිනීමරුවො අල්ලන එක එයාලට මහදෙයක් නෙමෙයි,ඊට වඩා සංකීර්ණ දේවල් එයාලා කරනවා, ප්‍රශ්නෙ තියෙන්නෙ එයාලට ඒකට ඉඩ දෙන්නෙ නැති එකයි..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පුලුවන්....නමුත් නායකත්වය දෙන්න හරිහමන් කෙනෙක් නෑ...:frown:

    එහෙම කෙනෙක් එනතුරු බල බල හිටියොත් අපිට හැමදාම මෙහෙමයි ඉන්න වෙන්නේ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කවුද මේවට වග කියන්නේ ?
    දැන් රට යනවිදියට ඕක අරුමයක් නෙවෙයි
    කොහොමත් කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බෑ.එහෙම හිටියොත් උව මරනවා නැත්නම් සුදු වාන් වලින් ගෙනියනවා , නැත්නම් හිරේ දානවා

    අපේ අවාසනාවද..?
    රටේ අවාසනාවද..?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    every country has same kind of situations..we cant do anything about that machan..ya we can shout ,we can do remonstrance ..but nothing will wrk..no one ready to hear .Every one love their life.government cn easily suppression the people who shout..so wt cn we do..if we hav a strong opposition party we can do smthing for Lasantha's dead..But trst me..when they have power the'll do the same thing..:yes: so we cnt stop that..thats my idea..R.I.P Lasantha

    695211.png
    122842r9l2jjtjaf.gif

    But we have 2 do something BrO
    CoZ we cant loose another LASANTHA..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ රට කවුරු බලයට අවත් හදන්න බෑ බන්...රටේ වැරැද්ද නෙමෙයි බලයට පත් වෙන උන්ගෙ ආකල්ප වල වැරැද්ද.වෙනසකට තියෙන්නෙ එකෙක්ට සාපේක්ශව අනිත් එකා හොරකම් කරන ප්‍රමානය අඩුවීම. ඒ ඌ රටට ආදරේ හින්ද නෙමෙයි ඒක උගේ නොහැකියාව හින්ද වෙන දෙයක්.

    මේ රට හදන්න ඕන කමක් තියෙන එකම පක්ශයක් වත් ලන්කාවෙ නැහැ. කොයි ආන්ඩුව ආවත්. මේ හැත්ත අතුගාල දාල රට ගැන කක්කුමක් තියෙන මිනිස්සු ටිකක් හොයගෙන පර්ලිමෙන්තු යැව්වොත් එදාට මේ රට හැදේ.

    මේ බලය ලැබුනම මිනිස්සුන්ට පිස්සු හැදෙනව..එකයි වෙල තියෙන්නෙ.කවදහරි කොහොමහරි දේශපලකයන්ගෙ බලය කියන දේ අයින් කරල දැම්මොත් චන්දෙ ඉල්ලන්නත් මිනිස්සු නැතුව යයි..එහෙම ඉල්ලන්න මිනිහෙක් අවොත් අන්න එහ් එන්නෙ රටට අදරේ මිනිහෙක්.

    කොච්හ්cඅර කතා කරත් වැඩක් නෑ. උනුත් එකයි මුනුත් එකයි.

    උන්ගේ මුන්ගේ හොරකම් කියන්න ගියොත් වෙන්නෙ ලසන්තට වෙච්ච දේ තමයි.
    දුකයි රටේ මිනිස්සු ගැන

    ඒ වගේ මිනිස්සු මේ රටේ පහළවෙයිද..?