ගංජා, කුඩු ගැහුවම මොලේ වෙනම විදියකට වෙනස් වෙනව. නිකන් මැර සීන් එක වගේ. සමාජයෙන් ගරහන රස්තියාදු එවුන්ටත් ඕකම වෙනව. මිනිස්සුන්ගෙන් පලිගන්න, ඒත් නිතිය නිසා කරගන්න බැරි මානසිකත්වයක ඉන්න අයට වදන් එනව. හරියට පොඩි කාලේ අපචාරයට ලක් වෙච්ච ළමයෙක් වගේ. පිට කරගන්න බැරි ඒ වයිරය රැප් විදියට පිට කරනව. මැර ගැන්සි, කුඩු පාතාලේ වගේ වෙනම ලෝකෙකට උන් වැටෙනවා.
Ewata thamai Gangster rap kiyanne
Honda wunath naraka wuna society eke gangster rap establish wela iwarai