Shangri La එකෙන් කැපිල්ලක් දාලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පටන් ගන්නෙම බොරු කියල ශැගිලා එකය ත්‍රිවිල් එකේත් මිනිස්සු එන්නෙ, ලොකු කාර් ඕන කතාවනම් අමු බොරුවක්..
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,302
    10,594
    113
    Kauda bn me? DJ kallak thiyena nisa DJ karana kenek da?
    yfm eke dj ghnne mu
    පටන් ගන්නෙම බොරු කියල ශැගිලා එකය ත්‍රිවිල් එකේත් මිනිස්සු එන්නෙ, ලොකු කාර් ඕන කතාවනම් අමු බොරුවක්..
    ekne bn :angry:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    ලමයා අරන් ගිහින් ඒකනේ යන්න දීලා නැත්තේ. අද සර් කොරෝනා තුරන් කරපු රටේ කොහොමද ඉස්කෝලේ ලමයේක්ට තියන තැන. :lol: :lol::lol: අද හුගක් තැන් වල පාසල් ලමයි ගන්නේ නෑ. ඔමික්‍රෝන් හොදටම කරලා තියේන්නේ ඉස්කෝල වල නිසා.​

     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පටන් ගන්නෙම බොරු කියල ශැගිලා එකය ත්‍රිවිල් එකේත් මිනිස්සු එන්නෙ, ලොකු කාර් ඕන කතාවනම් අමු බොරුවක්..
    නෑ පොන්නයෝ ඉන්දියන් බයික් ලඩි වලින් පොන්නයෝ එනවා එකටත් දන් නෑ නේ පුක අල්ලපන් ඒතන මැනේජරයට ඌ කොලුකාරයෙක් වෙන්න බෑ බලහන් කෝකටත් ටෝක් කරලා උබේ පුක රාජ්පස්ස බුදලයක් කියහන් :LOL::LOL::LOL:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුන්ට මිනිස්සුන්ට වගේ ඵක සමානව සලකන්න ගිහින් තමා මුන්ගෙ පර තම්බි ගිහින් Shangri-La ඵකේ ඒ දවස් වල බෝම්බත් පුපුරවගත්තේ..දැන් මොකද දන්නේ නෑ අවුල බෝම්බ ගෙනියන්න අමාරුලුද?🤣🤣🤣



     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,676
    6,449
    113
    මම දන්න ෂෙනාස් රෙස්පෙක්ටබල් බුවෙක්. හොද වැඩ කාරයෙක්. ලංකාවෙ ඩීජේ ෆීල්ඩ් එකේ ආරම්භක එකෙක්.
    ලොකු සීන් නැති පට්ටම චරිතයක්
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Seems like this faggot tried to break the safety code and ground rules code for subcontractors. I saw him posted these documents in his fb calling it ' shangrila දණ්ඩ නීති සංග්‍රහය'.
    When you go to a hotel as a service provider, you are not entitled to the same treatments as a guest. This applies to any professional (engineer, doctor etc.) going there as a service provider. Of courses some sub par IQ disk jockey wouldn't understand this.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,262
    47,111
    113
    මොකක්ද බං මූ මේ කියවන්නේ..මූ ළමයව අරන් යන්නේ මොකටද ඕකට..මූ නේ වැරදි.මට පේන්නේ ළමයව අරන් යන්න දුන්නේ නැති නිසා තමා මූට අවුල් ගිහින් තියෙන්නෙ.තාත්ත කෙනෙක් විදිහට මූට තරහ යන ඵක සාධාරණයි ඒත් බෝම්බ සීන් ඵකෙන් පස්සේ සිකියුරිටි ඵක තදට ඉන්නව අැති.උන්ට බැණල වැඩක් නෑනේ බල්ලො කියල උන් කරන්නේ උන්ගෙ ජොබ් ඵක.මූට යන්න දීල උන්ව අස් කරොත් මූද උන්ට ජොබ්ස් හොයල දෙන්නේ.මූ හෙනම selfish පොරක් වගේ.ඕක world class 5 star hotel ඵකක්නේ..අපිට ඕන ඕන ඒව කරන්න බැරුව අැති.
     
    Last edited: