Shangri la colombo - Table One restaurant

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,603
    113
    Pls wear a MASK
    අපේ පොෂ් සිංහලු ඕකට ගිහින් ආප්ප එහෙම කන්නත් ගැරැප්පුවෙන් අනිනනවද දන්නේ නැහැ.
     
    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    අපේ පොෂ් සිංහලු ඕකට ගිහින් ආප්ප එහෙම කන්නත් ගැරැප්පුවෙන් අනිනනවද දන්නේ නැහැ.

    තමුන් සියල්ල දන්නවා බව හඟවන්න එපා. ඩීසන්ට් කියලත් හඟවන්න එපා. ඒක හරි කැතයි මහත්තයෝ. ගෑරප්පුවෙන් තියා චොප්ස්ටික් වලින් ආප්ප කෑවත් උබට මොකෝ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ඕකෙ හෙන ගණන් හුත්තො. ආප්පයක් රුපියල් 100ක්. :rofl:

    ඔතනට ගිහින් රු 10ට/ 20ට ආප්ප හොයන්න තරම් තොගේ මොලේ හොදනැද්ද පොන්ස්? පෙට්ටි කඩේකින් කාපන්
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    අපේ පොෂ් සිංහලු ඕකට ගිහින් ආප්ප එහෙම කන්නත් ගැරැප්පුවෙන් අනිනනවද දන්නේ නැහැ.

    මගුලක් කතා කරන්ව.. ඔය වගේ තෑනකට ගිහින් ආප්ප කන්න පිස්සුද බන්ග්....
    ඔය විඩියො එකේ අප්ප කන උන්ට මම හොඩටම බෑන්නා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපේ පොෂ් සිංහලු ඕකට ගිහින් ආප්ප එහෙම කන්නත් ගැරැප්පුවෙන් අනිනනවද දන්නේ නැහැ.

    ඔව් බන් සමහර කෑම අල්ලල කන්න ඔනැ ... සමහරු කෙසෙල් ලිලිගහන්නෙත් ගැරැප්පුවෙන් :rofl: