BYOB Restaurant around Colombo?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,077
    1,322
    113
    පේමන්ට් එකේ.
    කොටුව අවට තියෙන හොද BYOB Restaurant මොනවද? ගණන් ටිකක් Reasonable වෙනවනම් හොදයි. Fort Dutch එක ඇතුලේ නැද්ද බං පොට් එකක්?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    තිලාපියා- ෆරයිඩේ නයිට් ෆුල් හැපනින්

    පෝර්ට්විව් -ආයේ ෆුල් ආතල්.ෆ්‍රයිඩේ සැටඩේ බුක් කරලා යන්න ඕනෙ.බයිට් එහෙමත් පෝශන් මරු.හැබැයි කබා දැම්මොත් 5000ක් ගෙවන්න ඕනෙ ක්ලීනින්

    ෆැන්ටසි රේස් කෝස් එකේ තියෙන්නෙ.සද්ද බද්ද නැතුව ඩ්‍රින්ක් එකක් දාන්න මරු.බ්‍යිට් එහෙම සාදාරනයි.චූ කරන්න යන්න වටෙන් යන්න ඕනෙ

    වැල්ලවත්තෙ ලයින් එකම.බ්‍යිට් අනම් මනම් හොදයි වැස්සොත් චොර ඉඩ මදි.රේල් පාර පැනලා යන්න ඕනෙ.

    ජියෝවානිස් ගොඩක් පිට්සා තියෙන්නෙ.වයින් වලට නම් මරු

    ogf එකේ පැකේජ් තියෙන්නෙ.12යි බකාඩි බොට්ල් එකයි සොෆ්ට් ඩ්‍රින්ක් දෙකයි.පොඩි බයිට් ප්ලේට් එකකුත් තියනවා.හැම එකේම ඒකෙ පැකේජ් තියනවා. බැල්කනි නම් පැකේජ් ගනන් වැඩි 2000ක් වගේ.ඇතුලෙ බොන්න පුළුවන් හැබැයි ස්මෝක් කරන්න ස්මෝක් රූම් යන්න ඕනෙ.

    තව තැන් තියනවා මතක නෑ බං.
     
    Thanks machan <3 Watinawa <3
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,692
    931

    Portview koheda bn athal, melo rahak nathi thanak, play karana band kisima wadak na,un track ekak dala athal ekak eke innawa. Patta noisy thanak. Wherehouse, pencetta hodai. Portview eke crowed wadi dawas walata bila wadi same potion. Salary week friday onawata wada wadi. Bona eunta oka note wennathi nisa un e kapati wade karanawa. Pub nam r&b shape mata.
     
    ඔව් උන්ගෙ සමහර අයිටම් නෑත් එක්ක.හැබැයි පෙරේදත් ගියා.අව්ලක් නෑ ශේප්