කෑම හොදයි. සති අන්තේ නම් පට්ට සෙනග. දවසකට කලින් වගේ බුක් කරොත් ලෙහෙසි. හැබැයි හොදම බුෆේ එක සෙට් උනේ නම් සිනමන් ග්‍රෑන්ඩ් එකේ..... 
ලංකාවේ දැනට වාසිම පැකේජ් එක දෙන්නේ RIU සුපිරිම ආතල් එකක් ගන්න පුලුහන් බුෆේ එකත් ඔය වගේමයි international.බොන්නත් අන්ලිමිටඩ් ..
ලංකාවේ දැනට වාසිම පැකේජ් එක දෙන්නේ RIU සුපිරිම ආතල් එකක් ගන්න පුලුහන් බුෆේ එකත් ඔය වගේමයි international.බොන්නත් අන්ලිමිටඩ් ..
not the best buffet but among top five in the island
good verity and quality
try kingsbury and cinnamon grand

not the best buffet but among top five in the island
good verity and quality
try kingsbury and cinnamon grand
munge varieties godak thiyenawa dinner buffet eke. Malu pan ekak thibba, patta sira.
Octapus ehemath thibba. kema hodai. Sirawatama crowded. week eke meda dawasak unath mara crowded.
Habai Cinnamon Grand thama buffet eka pattama. Kingsburry ekata wada meka hodai.
kohomada machan reserve karanne online da
අපේ පොෂ් සිංහලු ඕකට ගිහින් ආප්ප එහෙම කන්නත් ගැරැප්පුවෙන් අනිනනවද දන්නේ නැහැ.