Kukku Thalala...
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 Mar 27, 2018 #22 ammoohhh ekata nam naggath ekka
Mahajana Muththa Member Oct 25, 2017 331 35 0 මහජන මුත්තා ආදර් Mar 27, 2018 #23 මේ වන විට අත්ට්‍රැක්ටර් විශාල ප්‍රමාණයක් දාවනය හේතු කොට ගෙන ඩාර්ලි පාරෙහි දැඩි වාහන තද බදයක් ඇති වී තිබෙනවා. ඒ ආසන්නයේ ගමන් කරන රියදුරුන් හට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වා සිටිනවා.
මේ වන විට අත්ට්‍රැක්ටර් විශාල ප්‍රමාණයක් දාවනය හේතු කොට ගෙන ඩාර්ලි පාරෙහි දැඩි වාහන තද බදයක් ඇති වී තිබෙනවා. ඒ ආසන්නයේ ගමන් කරන රියදුරුන් හට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වා සිටිනවා.
slickdeath Well-known member Sep 3, 2014 3,424 1,691 113 Mar 27, 2018 #24 මූණ නිකන් රෙන්ඩ බරක් හැදිලා වගේනේ
War Fighter Well-known member Mar 22, 2017 9,222 1 28,943 113 Mar 27, 2018 #25 බොරු පොශ් පඩ ෂෝ දැම්මට ටයර් කඩයක් නෙ බං
Maui_15 Well-known member Jan 13, 2018 5,399 9,371 113 Mar 27, 2018 #26 කොට නිහාල්. මේ ඔබේ අවධානය පිනිසයි.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Mar 27, 2018 #27 අද කොටා නිවාඩු දාල ගෙදර එනවා මේක දැක්කොත් නං හෙට කෙලින්ම ඉස්පිරිතාලේ
Lejayange Well-known member Mar 23, 2015 18,961 5,604 113 Mar 27, 2018 #28 අයියෝ... ඉවරයි... ඉවරයි... අර යෝධය බුරියත් කණපිට ගහල නේද..? බලපන් පළවෙනි රූපෙ... පටලෙ භස්මාවශේෂවත් හොයනව බොරු ඉතිං... ඔහොම දැඟලුවොත්... Last edited: Mar 27, 2018
අයියෝ... ඉවරයි... ඉවරයි... අර යෝධය බුරියත් කණපිට ගහල නේද..? බලපන් පළවෙනි රූපෙ... පටලෙ භස්මාවශේෂවත් හොයනව බොරු ඉතිං... ඔහොම දැඟලුවොත්...
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Mar 27, 2018 #29 richlife said: දැන්නම් ගන්නම දෙයක් නෑ වගේ.. අර කීල්ස්සුපුන් කොහොම ඉවසයිද මන්ද මේවා.. Click to expand... කෝ මේ කීල්ස්සුපුන් කොලුවා...
richlife said: දැන්නම් ගන්නම දෙයක් නෑ වගේ.. අර කීල්ස්සුපුන් කොහොම ඉවසයිද මන්ද මේවා.. Click to expand... කෝ මේ කීල්ස්සුපුන් කොලුවා...
MR.BILLA Well-known member Jun 24, 2011 6,152 1,525 113 ai kiyanna oneda? Mar 27, 2018 #34 Paw yako kota nihal
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Mar 27, 2018 #35 ප්රැක්ටිස් වලදි උඩ දාගෙන ගහන්න ඇති අරූ.
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,277 14,085 113 පෘථිවිය Mar 28, 2018 #38 lankawe inna haal keli.... ane manda ape ewunuth muntane niliyo kiyanne....
THE_RAIN Well-known member Sep 2, 2016 1,813 1,002 113 Sri Lanka Mar 29, 2018 #39 meke video nadda bung
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse Mar 29, 2018 #40 csstudio said: Click to expand... dance karayo tika dance eka iwara una gaman rawumata indan atha maranna athi hamme
csstudio said: Click to expand... dance karayo tika dance eka iwara una gaman rawumata indan atha maranna athi hamme