Share කරන්න HP printer එකක් network එකේ උදව්
මචං මට අපේ office එකේ තියන HP Deskjet wire printer එකක්. එක අනික් computers එක්ක share කරන්න හදාගන්නේ කොහොමද? දැනට මේක එක computer එකකට USB එකෙන් connect කරලා තියෙන්නේ. Computers ටික Prolink ADSL router එකකින් connect කරලා තියෙන්නේ.

Last edited: