Share Market එක ගැන දැන ගන්න?

Aug 17, 2014
1,670
131
0
Share Market එක ගැන දැන ගන්න?

යාලුවනේ,

මම NDB Bank එකේ shares ටිකක් ගන්න ඉන්නේ broker හරහා....ඊට පස්සේ විකුනන්න ඉන්නේ...දැන් share price එක අඩු නිසා දැන් ගන්න ඉන්නේ...

Share market එක ගැන දන්නා කව්රුහරි කියනවද price එක කීයකට වගේ වැඩි වේද ? කවද වගේ වැඩි වේද? කියල....
:yes::yes:
 
lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    අතුරු අය වැයෙන් Bank වල Profit එකට අවාසි වන තීරණ ගොඩක් ගත්ත .Credit card වල interest rate එක අඩු කරා .Pawning (200,000ට අඩු )වල එක interest කපල දැමම .ඒ හින්ද Bank වල profit එක ඉස්සරහට අඩුවෙයි නේද? .එතකොට Share ගත්ත කියල ලොකු වාසියක් තියේද අවාසියක් වෙයි කියල මට නම් හිතෙන්නේ.මන් නිකන් හිතුන දෙයක් කිව්වේ. Share market එක ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අතුරු අය වැයෙන් Bank වල Profit එකට අවාසි වන තීරණ ගොඩක් ගත්ත .Credit card වල interest rate එක අඩු කරා .Pawning (200,000ට අඩු )වල එක interest කපල දැමම .ඒ හින්ද Bank වල profit එක ඉස්සරහට අඩුවෙයි නේද? .එතකොට Share ගත්ත කියල ලොකු වාසියක් තියේද අවාසියක් වෙයි කියල මට නම් හිතෙන්නේ.මන් නිකන් හිතුන දෙයක් කිව්වේ. Share market එක ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ

    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අතුරු අය වැයෙන් Bank වල Profit එකට අවාසි වන තීරණ ගොඩක් ගත්ත .Credit card වල interest rate එක අඩු කරා .Pawning (200,000ට අඩු )වල එක interest කපල දැමම .ඒ හින්ද Bank වල profit එක ඉස්සරහට අඩුවෙයි නේද? .එතකොට Share ගත්ත කියල ලොකු වාසියක් තියේද අවාසියක් වෙයි කියල මට නම් හිතෙන්නේ.මන් නිකන් හිතුන දෙයක් කිව්වේ. Share market එක ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ

    BanKing field eke invest karanawa kiyanne machan long term thamai proft ganna puluwan. Government eken mona regulations genawa th banking kiyanne godak stable field ekak.

    Ada shares aran heta wikunanna baha. 2-3 years yanawa hoda profit ekak gannawanam. Sampath bank pan asia wage share holders lata wenama facilities, banking priority thiyenawa. Bank shares Wala invest karanna salli godak thiyenawanam. Tax wadinne naha. Treasury bills wage profit ganna bari wei, eth bank ekaka tikak Loku percentage ekak thiyena eka watinawa.