::::: Share Market Investors Montessori Club..A-Z and Z-A.. @EK,@FB :::::

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    11.gif
    11.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: බොරු කරන්න එපා මල්ලි. ෆේස්බුක් ගෲප් හදන්න ඕනිනම් ඔයිට නම්බුයි හෙලිවැලි ගෑනු ෆොටෝ දාලා එකක් හදලා මෙම්බර්ස්ලා එකතු කර ගත්තනම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් නොදන්න අයට මාර්ගෝපදේශයක් දෙන්න හොද වැඩක් මචන් දිගටම කරගෙන යමු එෆ්.බී පේජ් එක මමත් ඔන්න සම්බන්ධ උනා
    ඔන්න මම මලියවත් ඇඩ් කලා මචන්
    මාත් ඇවිල්ල දැන් අවුරුද්දක් වෙන්නත් මහ කාලයක් නෑ ප්‍රථිපල හොදයි තව අයට මේ ගැන උනන්දු කරවන එක හොද වැඩක් කීප් ඉට් අප්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ආසයි බං ඔය සබ්ජෙට් එකට ඒත් මෙලෝ හතරක් තේරෙන්නෑනේ බං

    මම කිව්ව විදියට කරපන් කෝ උඹ හෙන බිසී පොරක් නෙ බන් අල්ල ගන්න නෑ ලගදි අම්බ පැත්තෙ එන්න කියල ඉන්නෙ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    nw7sp.jpg

    අමිල මෙහෙම නොදන්න බොරු කියන්න යන්න එපා, CDS එකවුන්ට් එකක් හදන්න සතයක් වත් ඕනෙ නෑ, කොහෙ තියෙන විකාරයක්ද ශෙයාස් 100ක් ගන්න ඕන කියන්නෙ ? මේ වගේ බේසික් ප්‍රශ්නයකටවත් උත්තර දෙන්න දන්නෙ නැතුව මිනිස්සු අමාරුවෙ දාන්න එපා.

    මාත් ඇවිල්ල දැන් අවුරුද්දක් වෙන්නත් මහ කාලයක් නෑ ප්‍රථිපල හොදයි තව අයට මේ ගැන උනන්දු කරවන එක හොද වැඩක් කීප් ඉට් අප්
    :lol::lol: බොරු කියන්න එපා යකෝ:rofl: උබ මුලින් අයන්න ආයන්න කියල හිටපන් CDS වල. අනාත පොන්ස් එනවා නයි අරින්න:lol: :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හ්ම් නොදන්න අයට මාර්ගෝපදේශයක් දෙන්න හොද වැඩක් මචන් දිගටම කරගෙන යමු එෆ්.බී පේජ් එක මමත් ඔන්න සම්බන්ධ උනා
    ඔන්න මම මලියවත් ඇඩ් කලා මචන්
    මාත් ඇවිල්ල දැන් අවුරුද්දක් වෙන්නත් මහ කාලයක් නෑ ප්‍රථිපල හොදයි තව අයට මේ ගැන උනන්දු කරවන එක හොද වැඩක් කීප් ඉට් අප්

    පලයං ගස් වැද්දො යන්න බොරු නොකිය, උඹ CDS එකවුන්ට් එකක් අරින එක ගැන අමිලගෙන් අහල තියෙන දිනේ බලපං :lol: තොට තාම එකවුන්ට් එකක්වත් නෑ, තියෙනවනං අඩුමගානෙ බ්‍රෝකර්ගෙ නම හරි එකවුන්ට් නොම්බරේ හරි දාපං, තෝ වගේ උලමෙක්ට මොන ශෙයා මාකට්ද අමනයො

    තෝ අවුරුද්දක්ම පුක් ගැහුවද ගොබිලො

    nw7sp.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: බොරු කියන්න එපා යකෝ:rofl: උබ මුලින් අයන්න ආයන්න කියල හිටපන් CDS වල. අනාත පොන්ස් එනවා නයි අරින්න:lol: :lol:

    පලයං ගස් වැද්දො යන්න බොරු නොකිය, උඹ CDS එකවුන්ට් එකක් අරින එක ගැන අමිලගෙන් අහල තියෙන දිනේ බලපං :lol: තොට තාම එකවුන්ට් එකක්වත් නෑ, තියෙනවනං අඩුමගානෙ බ්‍රෝකර්ගෙ නම හරි එකවුන්ට් නොම්බරේ හරි දාපං, තෝ වගේ උලමෙක්ට මොන ශෙයා මාකට්ද අමනයො

    තෝ අවුරුද්දක්ම පුක් ගැහුවද ගොබිලො

    nw7sp.jpg

    :lol::lol::lol: අන්න එතන තමයි මචන් Ubalata වැරදුනේ
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol::lol::lol: අන්න එතන තමයි මචන් Ubalata වැරදුනේ
    අනේ ගොබිලො තෝ ගිය මාසෙනෙ CSD එක ගැන අහුවෙත් :lol::lol::lol::lol: බ්‍රෝකර්ගෙ නමයි කම්පැනියයි දියන් එකවුන්ට් එකක් තියෙනවද කියල කියන්න තොට :lol::lol::lol::lol: අනාතය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ බ්‍රෝකර් කම්පැනි එක මොකක්ද
    බ්‍රෝකර්ගෙ නම මොකක්ද
    සොෆ්ට්වෙයා එක මොකක්ද යූස් කරන

    :lol::lol::lol::lol::lol::lol:
    අපේ බ්‍රෝකර් ගැන අපි බලාගන්නම්
    උඹ උඹේ වැඩක් බලාගනින්
    2010 මුල් මස වල අපි ඕවට බැස්සේ පුතා
    අහපන් මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරපු ශෙයා මාකට් ඉන්න උන් ගෙන්
    පී.එම් කරලා අපි ගැන දන්නෙ නැත්නම් හි හි
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අපේ බ්‍රෝකර් ගැන අපි බලාගන්නම්
    උඹ උඹේ වැඩක් බලාගනින්
    2010 මුල් මස වල අපි ඕවට බැස්සේ පුතා
    2010 මුල් මාස වල බැස්ස ගොබිලය ගිය මාසෙ අමිලගෙන් අහනව CSD එකක් අරින්නෙ කොහොමද කියල :lol: ගොබ්බය අඩුමගානෙ බ්‍රෝකර් කම්පැනි වල නම් වත් දනන්වද :lol: තෝ වගේ පච කියන අනාතයෙක් එළකිරියටම නෑ යකෝ, තෝ අඩුමගානෙ ට්‍රේඩ් කරන සොෆ්ට් එකේ නම ගූගල් එකෙන් හොයලවත් කියන්න ට්‍රයි එකක් දියන් අනාතය :lol:

    මහ ලොකු ටෝක් ඒත් බ්‍රෝකර් කම්පැනි එකේ නමක් දන්නෙ නෑ, සොෆ්ට් එකේ නමක් දන්නෙ නෑ :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    :lol::lol: