මචංලා අපිට බැරිද share market එකේ පොඩි ෂෙයාර්ස් ටිකක් ගන්න... කීයක් විතර වෙයිද බං.... දන්න අය විස්තර ටිකක් කියන්න කෝ
මහලොකු ගණන් වලට නෙමේ.. පොඩි පොඩි ගණන්වලට
Machan me tike IPO ekak thiyenawa Asia Asset Finance wala.
Apply karapan Share ekak 2.50 yanne


