Share Market

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    බ්‍රෝකරයෙක් දැම්මාම අපිට ඕකේ කරන්න දෙයක් නැද්ද බං? අපේ සල්ලි යොදවලා ඔහේ වෙන දේ බලන් ඉන්නද තියෙන්නේ?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    Hondama Broker kiyala kenek nehe. Umbege initial capital ekata Online trading denawada kiyala hoyala balapan. Ethanin eha gema geniyanna one umba.,
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බ්‍රෝකරයෙක් දැම්මාම අපිට ඕකේ කරන්න දෙයක් නැද්ද බං? අපේ සල්ලි යොදවලා ඔහේ වෙන දේ බලන් ඉන්නද තියෙන්නේ?

    uba ada 50 ta ganne share eka thawa masekin 10 wenna puluwan
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    බ්‍රෝකරයෙක් දැම්මාම අපිට ඕකේ කරන්න දෙයක් නැද්ද බං? අපේ සල්ලි යොදවලා ඔහේ වෙන දේ බලන් ඉන්නද තියෙන්නේ?

    නෑ මචන් අපිට කම්පැනි වල වාර්ෂික මුල්‍ය වාර්ථා බලලා... තව තොරතුරු හොයලා බලල කියන්න පුලුවන්... දැන් අරන් තියන එකක් විකුනන්න ඒකෙන් මේ කම්පැනි එකේ කොටස් ගන්න කියලා...

    මම හරිම ආස වැඩක් බන් ඕක... ඒත් සල්ලි තමයි නැත්තේ කරන්න...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    නෑ මචන් අපිට කම්පැනි වල වාර්ෂික මුල්‍ය වාර්ථා බලලා... තව තොරතුරු හොයලා බලල කියන්න පුලුවන්... දැන් අරන් තියන එකක් විකුනන්න ඒකෙන් මේ කම්පැනි එකේ කොටස් ගන්න කියලා...

    මම හරිම ආස වැඩක් බන් ඕක... ඒත් සල්ලි තමයි නැත්තේ කරන්න...

    ස්තුතියි බං. කීයක් වගේ ඕනෙද සාමාන්‍යෙන් මුලදිම? 10ක් 15ක් වගේ තිබ්බොත් ඇතිවෙයිද?
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ස්තුතියි බං. කීයක් වගේ ඕනෙද සාමාන්‍යෙන් මුලදිම? 10ක් 15ක් වගේ තිබ්බොත් ඇතිවෙයිද?

    e ganen unat puluwan ban.. eth godak adu kotas pramanayak tamai labenne...

    eth awulak na... tikak price eka wadi venakan tiyan idala wikunana puluwan..

    igenaganna awulak na..

    loku ganak gattot apita voteing power eka eka pawa labenawa.. annual meeting ekata yanna labenava... patta ban
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    e ganen unat puluwan ban.. eth godak adu kotas pramanayak tamai labenne...

    eth awulak na... tikak price eka wadi venakan tiyan idala wikunana puluwan..

    igenaganna awulak na..

    loku ganak gattot apita voteing power eka eka pawa labenawa.. annual meeting ekata yanna labenava... patta ban

    +11 bro :yes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    බ්‍රෝකරයෙක් දැම්මාම අපිට ඕකේ කරන්න දෙයක් නැද්ද බං? අපේ සල්ලි යොදවලා ඔහේ වෙන දේ බලන් ඉන්නද තියෙන්නේ?

    brokerta puluwan nam invest karala decisions aran ubata profit aran denna, ehenam uu taniyama karagena thamanwa goda daganine broker job ekak karan netuwa :yes:
    decisions ganna one uba, broker karane eka execute karana eka :yes:
     
    • Like
    Reactions: pradeeplk1025

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    brokerta puluwan nam invest karala decisions aran ubata profit aran denna, ehenam uu taniyama karagena thamanwa goda daganine broker job ekak karan netuwa :yes:
    decisions ganna one uba, broker karane eka execute karana eka :yes:

    ඔව්.. ඒ වගේම උන් අපිට උපදෙස් දෙනවා දැන් මේක ගන්න මේක විකුනන්න කියලා... ඒත් අපිත් දැනගන්න ඕන උන් කියන එකම කරන්න බලන් ඉන්නේ නැතුව අපි කරුනු හොයලා ඒවා කරනවද නැද්ද කියලා උන්ට කියන්න...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    brokerta puluwan nam invest karala decisions aran ubata profit aran denna, ehenam uu taniyama karagena thamanwa goda daganine broker job ekak karan netuwa :yes:
    decisions ganna one uba, broker karane eka execute karana eka :yes:

    :D Aaaa hari hari den teruna seen eka. + machan
     
    • Like
    Reactions: rudayas