Share My Location

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    උඹල සමහරක් නම් මේක ගැන දන්නව ඇති, ඒත් මේක දාන්නෙ නොදන්න එවුන්ට දැනගන්න.

    උඹල ඉන්න තැන රියල් ටයිම් ශෙයා කරන Google Location Sharing Service එක ගූගල් සමාගමෙන් ළඟදී ලංකාවෙ අයටත් හඳුන්වලා දුන්න. වැඩි විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා. මේකට ඕනේ ගූගල් මැප් ඇප් එක, වෙන විශේෂ ඇප් මොකුත් ඕනේ නෑ.​

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    kawuru hari ehema location ekak dunnama, api hoyan yanne kohomada?
    කල් ඉදන් තිබ්බා නෙද බන් ඔක. සිම්බියන් ඔපරේටින් සිස්ටම් එක තියන කාලෙත් ඔක තිබ්බා, පස්සේ කැන්සල් කලා ප්‍රයිවසි නිසා. මට මතක විදියට ඒකේ තිබ්බේ අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න උන්ගේ ලොකේශන් උන් ශෙයාර් කලොත් ගූගල් මැප්ස් එකේ එක ලේයර එකක පෙන්නනව උන් ඉන්න තැන්, අපිට උන් ලගට යන්න පුලුවන් කෙටිම පාරවල් වගේ. ඇපල් එකේ ෆයින් ෆ්‍රෙන්ඩ්ස් වගේ..

    වයිබර් එකෙත් ශෙයා කලාම ලොකේශන් එක ඔකමනේ වෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116

    ehamada. mama wadiya map use karanne naha ban
    thanks
     
    ඔක හැම ඇප් එකේම වගේ තියන ඔප්ශන් එකක් මගෙ හිතේ. ටෙක්ස්ට්, වයිබර්, වට්සැප් වගේ එවලින් කොර්ඩිනේශන් (ලොන්ග්ටිටුට්, ලැටිටියුට් ) සෙන්ඩ් කරලා අනිකා මැප් එකෙන් ඔපන් කරන සීන් එකක් සරලවම. මමත් ඔවා දන්නේ නැ ඔස්තාර් හැටියට. යුස් කරලා නම් තියනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔක හැම ඇප් එකේම වගේ තියන ඔප්ශන් එකක් මගෙ හිතේ. ටෙක්ස්ට්, වයිබර්, වට්සැප් වගේ එවලින් කොර්ඩිනේශන් (ලොන්ග්ටිටුට්, ලැටිටියුට් ) සෙන්ඩ් කරලා අනිකා මැප් එකෙන් ඔපන් කරන සීන් එකක් සරලවම. මමත් ඔවා දන්නේ නැ ඔස්තාර් හැටියට. යුස් කරලා නම් තියනවා.

    hamooma location off karagenane ban inne. math off karan inne
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    hamooma location off karagenane ban inne. math off karan inne
    චාටර් බන්. වයිබර් මැසේජ් ගහපුවහම ලොකේශන් "ඔන්" නම් අනාතයො එනවනේ. මාත් ඉස්සර ඔක දන්නේ නැ. කොලඹ ඉදන් නුවර ඉන්නේ කීවම බඩු මාට්ටු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    චාටර් බන්. වයිබර් මැසේජ් ගහපුවහම ලොකේශන් "ඔන්" නම් අනාතයො එනවනේ. මාත් ඉස්සර ඔක දන්නේ නැ. කොලඹ ඉදන් නුවර ඉන්නේ කීවම බඩු මාට්ටු.

    :lol::lol: sira ban hadiddiyakata boruwak wath kiyanna ba
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    kawuru hari ehema location ekak dunnama, api hoyan yanne kohomada?

    අපිට ඒ කෙනා ඉන්න තැනට යන්න පුලුවන්, මැප් එක හරහා.

    කල් ඉදන් තිබ්බා නෙද බන් ඔක. සිම්බියන් ඔපරේටින් සිස්ටම් එක තියන කාලෙත් ඔක තිබ්බා, පස්සේ කැන්සල් කලා ප්‍රයිවසි නිසා. මට මතක විදියට ඒකේ තිබ්බේ අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න උන්ගේ ලොකේශන් උන් ශෙයාර් කලොත් ගූගල් මැප්ස් එකේ එක ලේයර එකක පෙන්නනව උන් ඉන්න තැන්, අපිට උන් ලගට යන්න පුලුවන් කෙටිම පාරවල් වගේ. ඇපල් එකේ ෆයින් ෆ්‍රෙන්ඩ්ස් වගේ..

    වයිබර් එකෙත් ශෙයා කලාම ලොකේශන් එක ඔකමනේ වෙන්නේ.

    WhatsApp වත්, Viber වත් අපිට රියල් ටයිම් ශෙයාරින් දෙන්නේ නෑ නේ. මේක දවසක් හරි පුළුවන්. අපි දවසක් අපේ ලොකෙශන් එක ශෙයා කළොත්, ඒ දවසෙම අපේ ක්‍රියාකාරකම් සජීවීව අනිත් කෙනාට චෙක් කරන්න පුළුවන්.
    මේ හරහා ඉස්සරහට ගූගල් අයට ගොඩක් දේවල් දියුණු කරන්න පුළුවන්, ඒ වගේම ගූගල් අයට හොඳ ගානක් හොයාගන්නත් පුළුවන්. (මුළු ලෝකෙටම මේක ෆ්‍රී දීලා)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    hamooma location off karagenane ban inne. math off karan inne

    Location Off කරන් ඉන්න එපා බන්, ෆෝන් එකක් උනාම ඒක ෆුල් යුස් කරපන්. කොච්චර දේවල් කරගන්න පුළුවන්ද ලොකෙශන් ඔන් කරන් හිටියම.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපිට ඒ කෙනා ඉන්න තැනට යන්න පුලුවන්, මැප් එක හරහා.

    WhatsApp වත්, Viber වත් අපිට රියල් ටයිම් ශෙයාරින් දෙන්නේ නෑ නේ. මේක දවසක් හරි පුළුවන්. අපි දවසක් අපේ ලොකෙශන් එක ශෙයා කළොත්, ඒ දවසෙම අපේ ක්‍රියාකාරකම් සජීවීව අනිත් කෙනාට චෙක් කරන්න පුළුවන්.
    මේ හරහා ඉස්සරහට ගූගල් අයට ගොඩක් දේවල් දියුණු කරන්න පුළුවන්, ඒ වගේම ගූගල් අයට හොඳ ගානක් හොයාගන්නත් පුළුවන්. (මුළු ලෝකෙටම මේක ෆ්‍රී දීලා)
    ඒක ට්‍රැකින් වගේනේ එතකොට බන්. දැන් මම උබට ශෙයර් කලොත් ලයිව් මගේ මූව්මන්ට් උබට එනවද මම උබට මැසේජ් නොකලත්.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    ඒක ට්‍රැකින් වගේනේ එතකොට බන්. දැන් මම උබට ශෙයර් කලොත් ලයිව් මගේ මූව්මන්ට් උබට එනවද මම උබට මැසේජ් නොකලත්.

    ඔව් බන්, උඹෙ ඩේටා ඔන් නම්, උඹේ ලොකෙශන් ඔන් නම් උබේ මුව්මන්ට්ස් එනවා. මම ත්‍රෙඩ් එක දාන්න කලින් චෙක් කලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් බන්, උඹෙ ඩේටා ඔන් නම්, උඹේ ලොකෙශන් ඔන් නම් උබේ මුව්මන්ට්ස් එනවා. මම ත්‍රෙඩ් එක දාන්න කලින් චෙක් කලා.
    ටහු... ඒක බයානකයිනේ.. කිඩ්නැප් සීන් එහෙම හෙන ලේසියිනේ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    meken moko wenne bn? saralawa kiyapan

    Ube girl ge/ nangi ge phone eke google map on karala ubata eyage location eka share kaloth (data and location on wela tiyenna one) ubata eya dawase yana ena than ube map eken check karanna puluwan real-time.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Location Off කරන් ඉන්න එපා බන්, ෆෝන් එකක් උනාම ඒක ෆුල් යුස් කරපන්. කොච්චර දේවල් කරගන්න පුළුවන්ද ලොකෙශන් ඔන් කරන් හිටියම.

    special app ekak open karanakota location on karanawa. ehema nathnam off. windows phone ekek ban thiyenne meken mukuth karaganna baha :lol::lol: