ඒ කොහොමද කිව්වොත්?
එපා යකො ලොකේශන් ඔන් කරන්න. උබ යන එන තැන් වෙන එකෙකුට බලන්න පුලුවන්නේ.. දැන් රියල් ටයිම් එනවනම් උබ යන එන තැන් අනිත් උන් දන්නවනේ..Location Off කරන් ඉන්න එපා බන්, ෆෝන් එකක් උනාම ඒක ෆුල් යුස් කරපන්. කොච්චර දේවල් කරගන්න පුළුවන්ද ලොකෙශන් ඔන් කරන් හිටියම.



