Share Your Desktop (2010 September)

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    කෝ බලන්න ඔයාලගෙ Desktop කොහොමද මේ දවස් වල...කුණු ගොඩක්ද..? නැත්තම් ලස්සන කරලද තියෙන්නේ..? අලුතින් Wallpaper මාරු කලාද? තවම නැද්ද? අදහසක් ගන්නත් එක්ක හැමෝම එක්ක බෙදාගමු ...සමහරවිට ලස්සන Wallpaper ටිකක් හොයාගන්නත් පුලුවන් වේවි..එහෙමත් නැත්නම් අලුත් Gadgets ටිකක් එහෙම...try කරල බලමු...size එක ගොඩාක් වැඩි desktop ඇති...මොකද මේදවස් වල LCD Wide Screen වලට ගොඩාක් ඉල්ලුමක් තියෙන නිසා...;):D

    මේ මගේ Desktop එක :eek:මම තවම use කරන්නේ Windows Xp sp3:D

    24647327.png
     
    • Like
    Reactions: LKS007