OS : Ubuntu 14.04 (yes i know it's old but it's working well)
OS : Fedora 23
DE : Gnome 3.18
FYI: Gnome do not encourage for Desktop. Some old style people still need start button. Gnome is different.


සොහොන;19956726 said:කුබන්ටු ගාත්තා ඩුවල් බුට් දාන්නයි ලෑස්තිය !
![]()


elazz install karala iwara wela desktop screenshot ekak daamu balanna..
![]()

සොහොන;19956726 said:කුබන්ටු ගාත්තා ඩුවල් බුට් දාන්නයි ලෑස්තිය !
![]()






machan, just some information for you...
Kubuntu/Ubuntu daanawanam aluthin, poddak ewasala inna puluwannam, oke latest LTS version (Kubuntu 16.04 LTS) eka mey maase release wenawa... April 21st thamai release date eka thiyenne....
LTS - Long Term Support, meka sehenna stable, and support karanawa 2021 wenakan....
LTS releases regular Ubuntu releases (released every 6 moths) walata wadaa patta satable....
good luck..... KDE is my favourite DE.... I'm too waiting to install Kubuntu LTS.....![]()

සොහොන;19956819 said:මට ප්‍රශ්න ටිකක් තියනවා බන් සිංහල ෆොන්ට් ගැන ලිනක්ස් වල කට්ට්ය එකතු වුනු නිසා අහන්නම්
1. පොට් පෙලෙයාර් එක වාගේ සිංහල සබී ලේසියෙන් බලන්න පුළුවන් මිඩියා පෙලෙයාර් මොනවාද
2.සිංහල ටයිප් කරන්න ගුගල් ime වාගේ මොකක්ද තියන සොෆ්ට් වෙයාර් එක
3.සිංහල pdf බලන්න පුළුවන් හොද pdf රීඩර් මොනවාද
4.idm / ඊගල් ගෙට් වාගේ හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකකුත් කියන්න
මම දැන් දාන්න යන්නේ කුබන්ටු 15 .10
මචන් මට මේ වාගේ ප්‍රශ්න ටිකක් තියනවා සහයක් දෙන්න පුලුවන්ද
දැන් මම 15.10 දාගත්තහම අප්‍රේල් 21 එන රිලීස් එකත් මට අප්ඩේට් කරගන්න පුළුවන් වෙයි නේද ඩේටා අවුලක් නැ
default එකක් එනවා.. 