Share your Linux Desktop

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Ok Let's Start.. Here's my Desktop

    OS : Arch Linux
    DE : XFCE4
    WM Theme : Arc

    imageedit_3_5799282707.jpg

    Please be kind enough to share your Linux system, Desktop environment and windows manager.

    :yes::yes::yes::yes:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    2lo6s85.jpg

    OS : Fedora 23
    DE : Gnome 3.18

    FYI: Gnome do not encourage for Desktop. Some old style people still need start button. Gnome is different.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    elazz install karala iwara wela desktop screenshot ekak daamu balanna..
    :):)

    මට ප්‍රශ්න ටිකක් තියනවා බන් සිංහල ෆොන්ට් ගැන ලිනක්ස් වල කට්ට්ය එකතු වුනු නිසා අහන්නම්

    1. පොට් පෙලෙයාර් එක වාගේ සිංහල සබී ලේසියෙන් බලන්න පුළුවන් මිඩියා පෙලෙයාර් මොනවාද

    2.සිංහල ටයිප් කරන්න ගුගල් ime වාගේ මොකක්ද තියන සොෆ්ට් වෙයාර් එක

    3.සිංහල pdf බලන්න පුළුවන් හොද pdf රීඩර් මොනවාද

    4.idm / ඊගල් ගෙට් වාගේ හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකකුත් කියන්න

    මම දැන් දාන්න යන්නේ කුබන්ටු 15 .10 :D
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    සොහොන;19956726 said:
    කුබන්ටු ගාත්තා ඩුවල් බුට් දාන්නයි ලෑස්තිය !

    w997mTc.png

    machan, just some information for you...

    Kubuntu/Ubuntu daanawanam aluthin, poddak ewasala inna puluwannam, oke latest LTS version (Kubuntu 16.04 LTS) eka mey maase release wenawa... April 21st thamai release date eka thiyenne....

    LTS - Long Term Support, meka sehenna stable, and support karanawa 2021 wenakan.... :yes::yes::yes:

    LTS releases regular Ubuntu releases (released every 6 moths) walata wadaa patta satable....

    good luck..... KDE is my favourite DE.... I'm too waiting to install Kubuntu LTS..... :yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    machan, just some information for you...

    Kubuntu/Ubuntu daanawanam aluthin, poddak ewasala inna puluwannam, oke latest LTS version (Kubuntu 16.04 LTS) eka mey maase release wenawa... April 21st thamai release date eka thiyenne....

    LTS - Long Term Support, meka sehenna stable, and support karanawa 2021 wenakan.... :yes::yes::yes:

    LTS releases regular Ubuntu releases (released every 6 moths) walata wadaa patta satable....

    good luck..... KDE is my favourite DE.... I'm too waiting to install Kubuntu LTS..... :yes::yes::yes:

    මට ප්‍රශ්න ටිකක් තියනවා බන් සිංහල ෆොන්ට් ගැන ලිනක්ස් වල කට්ට්ය එකතු වුනු නිසා අහන්නම්

    1. පොට් පෙලෙයාර් එක වාගේ සිංහල සබී ලේසියෙන් බලන්න පුළුවන් මිඩියා පෙලෙයාර් මොනවාද

    2.සිංහල ටයිප් කරන්න ගුගල් ime වාගේ මොකක්ද තියන සොෆ්ට් වෙයාර් එක

    3.සිංහල pdf බලන්න පුළුවන් හොද pdf රීඩර් මොනවාද

    4.idm / ඊගල් ගෙට් වාගේ හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකකුත් කියන්න

    මම දැන් දාන්න යන්නේ කුබන්ටු 15 .10 :D

    මචන් මට මේ වාගේ ප්‍රශ්න ටිකක් තියනවා සහයක් දෙන්න පුලුවන්ද

    දැන් මම 15.10 දාගත්තහම අප්‍රේල් 21 එන රිලීස් එකත් මට අප්ඩේට් කරගන්න පුළුවන් වෙයි නේද ඩේටා අවුලක් නැ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    සොහොන;19956819 said:
    මට ප්‍රශ්න ටිකක් තියනවා බන් සිංහල ෆොන්ට් ගැන ලිනක්ස් වල කට්ට්ය එකතු වුනු නිසා අහන්නම්

    1. පොට් පෙලෙයාර් එක වාගේ සිංහල සබී ලේසියෙන් බලන්න පුළුවන් මිඩියා පෙලෙයාර් මොනවාද

    2.සිංහල ටයිප් කරන්න ගුගල් ime වාගේ මොකක්ද තියන සොෆ්ට් වෙයාර් එක

    3.සිංහල pdf බලන්න පුළුවන් හොද pdf රීඩර් මොනවාද

    4.idm / ඊගල් ගෙට් වාගේ හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකකුත් කියන්න

    මම දැන් දාන්න යන්නේ කුබන්ටු 15 .10 :D

    මචන් මට මේ වාගේ ප්‍රශ්න ටිකක් තියනවා සහයක් දෙන්න පුලුවන්ද

    දැන් මම 15.10 දාගත්තහම අප්‍රේල් 21 එන රිලීස් එකත් මට අප්ඩේට් කරගන්න පුළුවන් වෙයි නේද ඩේටා අවුලක් නැ

    1 - SmPlayer, VLC, MPC-HC

    2 - ibus (http://pariganakalipi.blogspot.com/2014/08/InstallingSinhalaFORUbuntu.html )

    3 - මන් නම් බලන්නේ chrome එකේ.. :dull: default එකක් එනවා.. :yes:

    4 - https://flareget.com/
     
    Last edited: