සොහොන;19956819 said:මට ප්‍රශ්න ටිකක් තියනවා බන් සිංහල ෆොන්ට් ගැන ලිනක්ස් වල කට්ට්ය එකතු වුනු නිසා අහන්නම්
1. පොට් පෙලෙයාර් එක වාගේ සිංහල සබී ලේසියෙන් බලන්න පුළුවන් මිඩියා පෙලෙයාර් මොනවාද
2.සිංහල ටයිප් කරන්න ගුගල් ime වාගේ මොකක්ද තියන සොෆ්ට් වෙයාර් එක
3.සිංහල pdf බලන්න පුළුවන් හොද pdf රීඩර් මොනවාද
4.idm / ඊගල් ගෙට් වාගේ හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකකුත් කියන්න
මම දැන් දාන්න යන්නේ කුබන්ටු 15 .10
මචන් මට මේ වාගේ ප්‍රශ්න ටිකක් තියනවා සහයක් දෙන්න පුලුවන්ද
දැන් මම 15.10 දාගත්තහම අප්‍රේල් 21 එන රිලීස් එකත් මට අප්ඩේට් කරගන්න පුළුවන් වෙයි නේද ඩේටා අවුලක් නැ
danna widihata kiyannam....
01. mama sinhala subs check karalanam nehe machan... aeth VLC player thamai kokatath thailaya wage hema ekama hodatama weda karanne...aenisa VLC try karanna...
02. mamanam mey direct web interface ekai use karanne...
http://www.google.com/intl/si/inputtools/try/
03. PDF eke langugage eka mokak wunath hodata penawa machan....
"Document Viewer" software eka...
https://apps.ubuntu.com/cat/applications/precise/evince/
04. mama Linux native software ekak okata use karannehe... Firefox browser plugin ekak thiyenawa patta... DownloadThemAll.... aeka niyamai...speed limit karanna ehema puluwan...
https://addons.mozilla.org/en-US/firefox/addon/downthemall/
* ow update karagannanam puluwan...aeka awulak nehe... aeth ekapaarama daana OS eka daaana eka hodai...mokada eka paarak mama OS eka regular release ekaka idan LTS upgrade ekak karanna gihin samahara package break wuna... dependency missing anan manan errors aawa.... aenisa puluwannam kelinma LTS 16.04 ma daaanna... ethakota kisi ginnak nehe....
![]()

සොහොන;19957242 said:
මට මාර වැඩක් බන් උනේ මේ වීඩියෝ එකේ විදිහට පාටිෂන් කඩලා කුබන්ටු ඉන්ස්ටල් කරා අන්තිම වෙනකම්ම සෙටප් ෆයිල් එකත් ඉන්ස්ටල් වුනා
දැන් ආයෙමත් රිබුර්ට් කරලා දැම්මා කුබන්ටු එන්න ඕනේ තැනක් පෙන්නන්නේ නැනේ බන් මේ වර්ෂන් එකේ අවුලක් මන්දා
පස්සේ මේ විදිහට වින්ඩෝස් වල බැලුවා වෙනම පාටිෂන් එකක ඉන්ස්ටෝල් වෙලාද කියලා එත් නැනේ බන්
හැබැයි මාගේ වින්ඩෝස් 10 තියෙන්නේ වීඩියෝ එකේ කරන්නේ වින්ඩෝස් 8 වලින් එහෙම අවුලක්ද මේ
![]()
අටපට්ටමට දාන්න ඕනේ වැඩක් වාගේ ඉන්ටෝල් වෙනකම් පැයක් හිටියා බන් මනෝ පාරක් ගහන්![]()
සොහොන;19956819 said:මට ප්‍රශ්න ටිකක් තියනවා බන් සිංහල ෆොන්ට් ගැන ලිනක්ස් වල කට්ට්ය එකතු වුනු නිසා අහන්නම්
1. පොට් පෙලෙයාර් එක වාගේ සිංහල සබී ලේසියෙන් බලන්න පුළුවන් මිඩියා පෙලෙයාර් මොනවාද
2.සිංහල ටයිප් කරන්න ගුගල් ime වාගේ මොකක්ද තියන සොෆ්ට් වෙයාර් එක
3.සිංහල pdf බලන්න පුළුවන් හොද pdf රීඩර් මොනවාද
4.idm / ඊගල් ගෙට් වාගේ හොද ඩවුන්ලෝඩ් මැනේජර් එකකුත් කියන්න
මම දැන් දාන්න යන්නේ කුබන්ටු 15 .10
මචන් මට මේ වාගේ ප්‍රශ්න ටිකක් තියනවා සහයක් දෙන්න පුලුවන්ද
දැන් මම 15.10 දාගත්තහම අප්‍රේල් 21 එන රිලීස් එකත් මට අප්ඩේට් කරගන්න පුළුවන් වෙයි නේද ඩේටා අවුලක් නැ

සොහොන;19957242 said:
මට මාර වැඩක් බන් උනේ මේ වීඩියෝ එකේ විදිහට පාටිෂන් කඩලා කුබන්ටු ඉන්ස්ටල් කරා අන්තිම වෙනකම්ම සෙටප් ෆයිල් එකත් ඉන්ස්ටල් වුනා
දැන් ආයෙමත් රිබුර්ට් කරලා දැම්මා කුබන්ටු එන්න ඕනේ තැනක් පෙන්නන්නේ නැනේ බන් මේ වර්ෂන් එකේ අවුලක් මන්දා
පස්සේ මේ විදිහට වින්ඩෝස් වල බැලුවා වෙනම පාටිෂන් එකක ඉන්ස්ටෝල් වෙලාද කියලා එත් නැනේ බන්
හැබැයි මාගේ වින්ඩෝස් 10 තියෙන්නේ වීඩියෝ එකේ කරන්නේ වින්ඩෝස් 8 වලින් එහෙම අවුලක්ද මේ
![]()
අටපට්ටමට දාන්න ඕනේ වැඩක් වාගේ ඉන්ටෝල් වෙනකම් පැයක් හිටියා බන් මනෝ පාරක් ගහන්![]()

fastboot off karada?
secure boot desable karda bios wala ?

සොහොන;19957337 said:baios වල නම් ලොකු අවුලක් නැ වාගේ බන් මම දැන් බැලුවා
![]()
මේ වින්ඩෝස් 10 එකේ පවර් ඔප්ෂන් වල උබ කියුවා වාගේ සෙටින්ග් එකක් තිබ්බේ නැ බන්
බලහන් දැන් ඉතින් මොනවා කරන්නද මන්දා අර වීඩියෝ එක මට හරියන්නේ නැද්ද මන්දා මට නම් සැකයි බන් එකේ තියන විදිහට පාටිෂන් කඩන එක
ext partitions othena pennanne na mchn.. my computer right click karala manage giyama pennanne nadda??
bios gihin 1st boot ubuntu boot manager deela baluwada mchn??
![]()

සොහොන;19957360 said:![]()
මෙන්න ඉන්ස්ටෝල් කරගත්තු පාටිෂන් ටික නම් පෙන්නනවා එත් කොහොමද බුට් අප් එකෙන් ගන්නේ තේරෙන්නේ නැනේ බන්![]()

oyage boot options wala ubuntu kiyala option ekak nadda mchn?? install wela restart karama kelinma boot wune windows walatada??![]()

සොහොන;19957386 said:ඔව් බන් එක තමයි ගැටලුව වින්ඩෝස් වලට කෙලින්ම එනවා ඔප්ෂන් එකක් නැ![]()

1. fastboot turn off
![]()
2. BIOS
![]()
![]()
උබ UEFI bootable image එකක්ද හැදුවේ. මමත් මුල්ම කාලේ මන්ජාරෝ ලිනක්ස් දහ පාරක් විතර දැම්මා පස්සේ තම අවුල හොයාගතේ
සොහොන;19957386 said:ඔව් බන් එක තමයි ගැටලුව වින්ඩෝස් වලට කෙලින්ම එනවා ඔප්ෂන් එකක් නැ![]()

boot mode eka oyage UEFI and Legacy both denna option ekak thiyenawada mchn?? thiyenawanam eka select karanna.. poddak wena tutorial ekak balagena aai install karala baluwanam hari..
kohomahari secure boot/ fast boot off karala ne??