shared hosting එකක්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    wordpress website එක රන් කරන්න හොඳ shared hosting එකක් කියන්න hostinger.com ඒ ගැන මොකද හිතන්නේ හොඳයි ද ?​
    :cool:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    wordpress website එක රන් කරන්න හොඳ shared hosting එකක් කියන්න hostinger.com ඒ ගැන මොකද හිතන්නේ හොඳයි ද ?​
    :cool:

    එපා. මම පාවිච්චි කරල තියනවා. ‌පොඩ්ඩ ඇත්නම් උන් url redirect කරනව උන්ගෙ servers වලට. ඒතකොට social media වලින් එහෙම website එක black list කරනව. අඩුවටනම් ‌හොයන්නෙ ලංකාවෙ ‌කෙනෙක්ගෙන් ගන්න (ලංකාවෙ අයගෙන් domain ගන්න එපා).
     
    recommended website එකක් කියන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    wordpress website එක රන් කරන්න හොඳ shared hosting එකක් කියන්න hostinger.com ඒ ගැන මොකද හිතන්නේ හොඳයි ද ?​
    :cool:

    ඒකට වඩා ලාබෙට දෙන්නම් https://lankawebhosting.net/
    Call 077 489 8282 | 071 668 8282 1Gb 1100 සිට තියෙනවා අවුරුද්දටම කිසිම Down එකක් නෑ සර්වර් එකේ Speed එකත් හොදයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    උඹේ ද ෂුවර් නේද

    ඔව් මචන් 2018 ඉදලා කරනවා මගේ සයිට් එකේ තියෙන Reviews බලන්න සැකනම් ඒ අයගෙන් අහලා බලන්න මගේ Service එක ගැන. කිසිම් අවුලක් නෑ සර්වර් එකේ
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බොහොම ස්තූතියි මචං මචන් මම එක්කෙනෙක්ගෙන් ගන්නං තරහ වෙන්න එපා :lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Quotation-Bill-Gates-If-you-are-born-poor-its-not-your-mistake-But-50-50-11.jpg

    higannakiyala tag daapu ekaata:frown:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    recommended website එකක් කියන්න

    ඔය දෙන්නෙක්ම ඉන්නෙ. ‌දෙන්නගෙන් ‌ඒක්කෙනෙක්ගෙන් ගන්න. ‌දෙන්නම ෆීල්ඩ් ඒකේ කාලයක් ඉඳපු අය මම දන්න විදියට. :D