අපේ එළකිරි යාළුවන්ගෙන් කවුද SharePoint Use කරන්නේ !!
මේක නියම subject එකක්. දැන් හැම ආයතනයක්ම Sharepoint පාවිච්චි කරනවා. කොටින්ම කිව්වොත් අපි දැන් Shared folders, Map drives පාවිච්චි කරන්නෙම නැහ. හැම දෙයකටම SharePoint තමයි.
ලංකාවෙත් හැමතැනම use කරනවා. SharePoint ගැන ඉගෙන ගන්න ඕනෙ අය මේකෙ එල්ලිලා ඉන්න
මෙන්න Sample sites වගයක්
1. http://www.ferrari.com/
2. http://www.cityoflondon.gov.uk/

Last edited:
+8