මේ thread එකේ තියන photo එකේ කියල තියන ටිකනම් normal මචන්.. මීට වඩා සැර දේවල් ටික්ක් මේකි කිවුව කලින් දවසක.. මම ඒ comment ටික දැක්ක ඒකිගෙ account වල.. grade 5
Exam එක ගැන එහෙම ගොඩක් වැරදියට කතා කලා.. sharmini ගෙ පොඩි අවුලක් තියෙන්නෙ එයා හිතනව එයා Royal family එකක කියල.. පවුල් පසුබිම ගොඩක් හිතනව.. එයාගෙ family එක ගැන කියලත් එයාම post එකක් දාල තිබුන.. හැබැයි ඒ සේරම පස්සෙ delete කරා මචන්..![]()
මේ ඉන්නෙ එයාගෙ සෙට් එක..![]()
Mewanan aththe wenna athi..hithan inna tharama tamai..
Ara balu scene wage ewa post keranna mole amaruwak tiyenne one..e wage post mung kiwwe







