It's a fake account
They find something to bark, Maharaja golayange hati ohom tamaNo way she posted that stuff. Probably a fake account.
ඒ ගැණි කියන දෙ හරි බන් එක අතකට

90% Ego 10% Facts
No way she posted that stuff. Probably a fake account.

පරණ වලව් සීන් එකෙන් නෙ කතා කරන්නෙ ? ඒක නිසා ෆැක්ට්ස් වල අර්ථෙ තෙරුම් ගන්න උත්සහ කරන එකක් නැහැ .
වලව් සීන් එක තමයි ලොකුම හේතුව.. අනික් අයව පහත් මට්ටමකට දාල කතා කරන්නෙ..

ගාල්ලේ කොහෙද වලව් බන් වලව් තියෙන්නේ උඩරට නේද![]()

වලව් තියෙනවා හැම තැනමගාල්ලේ කොහෙද වලව් බන් වලව් තියෙන්නේ උඩරට නේද![]()
වලව් තියෙනවා හැම තැනම
කළුතර රිච්මන්ඩ් වලව්ව ?
මැදමූලන වලව්ව මහින්දගෙ
වලව් තියෙනවා හැම තැනම
කළුතර රිච්මන්ඩ් වලව්ව ?
මැදමූලන වලව්ව මහින්දගෙ

මට නම හරියට මතක නෑ.. වලවුවක නමක් දාල එයා ඒ වලවුවෙ කෙනෙක් කියල post එකක් දාල තිබුන..![]()
ඉස්සර ක්ලාස් ගියප් සර් නම් කිවේ සමහරු මැදමුලන වලව්ව කියනවලු ඊ උනාට වලව් තිබ්බේ නිලමේලාටලු නිලමේලා හිටියේ උඩරට ලු නුවර බදුල්ල කෑගල්ල රත්නපුර වගේ පති වල ලු .හම්බන්තොට කොහෙද වලව් කියලා හිනා වෙනවා ඉස්සර 2009 වගේ ඉස්සර අහපු කතාවක් ඕක
වලව් වර්ග දෙකයිනෙ බන්.. ලංකාවෙ රජ ක්‍රමෙන් ආපු වලව්, සුද්දන්ගෙන් ආපු වලව්.. මුහුදුබඩ තියෙන්නෙ සුද්දන් හදපු, උදව් කරපු වලව්.. උඩරට, සබරගමුවෙ තියෙන්නෙ නිලමේ, රාජ උරුමය තියන අයගෙ වලව්..
මට නම හරියට මතක නෑ.. වලවුවක නමක් දාල එයා ඒ වලවුවෙ කෙනෙක් කියල post එකක් දාල තිබුන..![]()

