Shaving Tips රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අවුලක් නෑ ;)
අපේ දවසින් දෙකෙන් වැවෙන ගාන්නේ උබේ සති 3කින් වැවෙන්නේ :lol::P:rofl:

අනිවාර්යයෙන්ම දවසක් ඇර දවසක් කපනව කුකුලෝහ් :dull: :dull:
එහෙම කපලයි සතිතුනක් පාවිච්චි කරන්නෙ :dull: :dull:
 
Street Fighter

Well-known member
  • 11.gif
    11.gif
    11.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කාලයක් ගොතාගෙනත් හිටිය
    ඉවරයක් නෑ කපනවා.. එත් පට්ට ගනකම්.. තල දෙකක් යනවා 1 පාරකට කපන්න :dull: සැලුන් එකට ගිහින් කැපුවත් බාබරය තල දෙකක් දාල කුරු කුරු ගානවා :angry:

    බැරිම තැන Trimmer එකක් ගත්ත වැඩේ ලේසියි දැන් :cool:
    පොඩි කාලෙම අත් වැඩ කොරන්න පටන් ගත්ත එකද මන්ද හේතුව :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කාලයක් ගොතාගෙනත් හිටිය
    ඉවරයක් නෑ කපනවා.. එත් පට්ට ගනකම්.. තල දෙකක් යනවා 1 පාරකට කපන්න :dull: සැලුන් එකට ගිහින් කැපුවත් බාබරය තල දෙකක් දාල කුරු කුරු ගානවා :angry:

    බැරිම තැන Trimmer එකක් ගත්ත වැඩේ ලේසියි දැන් :cool:
    පොඩි කාලෙම අත් වැඩ කොරන්න පටන් ගත්ත එකද මන්ද හේතුව :dull:

    :lol:
    ට්‍රිමර් එකට ගහ මුලින්ම යනවා නේද?ඒක මුනට අවුලක් වෙයි