She dumped him because he's Poor

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    Ohh the satisfaction! :lol:

    so_good.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,315
    17,355
    113
    ඔන්න කරනවානම් වැඩ.ඒකට අපේ උන් බූට් එකක් කෑවොත් එක්කෝ බෝක්කුවක් උඩ ගංජා සුරුට්ටුවක් ගහයි,නැත්නම් මිල්ටන්ගේ සිංදුවක් අහ අහ අක්මාව දියවෙනකන් අරක්කු බොයි.එහෙම නැත්නම් බූට් කාපු කෙල්ලගෙන් පළි ගන්න වෙන කෙල්ලොන්ගේ පෙට්ටි කඩයි.:lol:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth

    Sirawata