She is a Real Beuti

priyade

Well-known member
  • Dec 2, 2017
    10,385
    6,043
    113
    qwe.jpg

    Sri Lanka don't have girls like this :(:(
     
    • Sad
    • Love
    Reactions: EVC and inspiron

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    qwe.jpg

    Sri Lanka don't have girls like this :(:(
    එහෙම නැහැ බං! පේන හැටියට මේ ලතින් ගෑනු. ඔය රටවල ලොකු බියුටි ඉන්ඩස්ට්‍රි එකක් තියෙනව, ප්ලාස්ටික් සර්ජරි වල ඉඳල. ඒ රටවල butt ගැන තියෙන අවධානෙ bust ගැන නැහැ. ඒක හින්ද ඔය රටවල බියුටි එකවත් අයිඩියල් වෙන්නෙ නැහැ. ලංකාව ඇතුළු ආසියාවෙ තියෙන්නෙ එහෙම එකක් නෙවෙයි, exotic beauty එකක්! මෙහෙ මාර්කට් එකක් හැදෙන්න තරම් ලොකු ජනගහනයක් නැහැ. සමාජ ආකල්ප වලිනුත් ඒ වගේ ගෑනු පහතට ඇදල දානව. අනික දැන් කන්න අඳින්න නැති රටක ඕව හැදෙන්න තව අවුරුදු 50ක්‌ වත් යයි!
     
    • Like
    Reactions: priyade

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    277815662_477358153889852_1009260405443726812_n.jpg

    බොහෝ ආගම් මේ ඉරහද යට ඇත.
    කෙසේ වෙතත්, ඒ සියල්ලට ම සම්පුර්ණයෙන් වෙනස්
    එක් අමුතු ආගමක් තිබේ.
    එය නමින් "ඇඩොනිටොලජි" ය.

    ඇඩොනිටොලජි අනුගාමිකයින් යනු විශාල පශ්චාත් භාගයක් සහිත කාන්තාවන්ගේ තට්ටම් වලට
    නමස්කාර කරන කන්ඩායමකි.
    මොකක් ??
    ඔව්, හොද හැඩට ලස්සනට රවුමට තියෙන ගැහැණු පස්සවල් කියන්නේ සමහරුන්ට ආගමක්!
    ඒ ආගමට කියන්නේ Adonitology කියලා.... මේකට තියෙන්නේ ඉතා කෙටි ඉතිහාසයක්
    2009 දි විතර තමයි ආරම්භ වෙලා තියෙන්නේ කලින් ලිව්වා වගේ
    මේ ආගමේ මූලික ම දෙයක් තමා ලොකු වටකුරු පස්සවල් තියෙන කාන්තාවන් වන්දනීයත්වයෙන්
    සලකන එක....
    මේ ආගම ඇති උනේ මෙන්න මෙහෙම ලූ...
    1971දි ඇමරිකාවේ චිකාගෝවල ඉපදුනු කෙනෙක්ට අනූ ගනන් වල
    අග වගේ තායිලන්තයේ ට්‍රිප් එකක් ගිහින් හිටිය වෙලාවක එක් බලගතු
    ආත්මයක් දර්ශනය වෙනව ලූ!
    ඒ බලගතු ආත්මය ඒ පුද්ගලයයට කියනවා ලූ අද ඉදන් ඔබේ නම
    "පළමුවැනි ඇඩෝනිස් රජු" කියලා...
    තව කිව්ව ලූ ඔබ තමයි, ඇඩෝනිස් සකල මිනිස් වර්ගයාගේ ගැලවීම සදහා විමුක්තිය දේශනා කරන්නේ, ඔබ මනුෂ්‍ය වේශයක් අරගෙන ඒ සදහා මිනිස් ලෝකයට
    ආවේ කියලත් කිව්ව ලූ!
    ඒ විතරක් නෙවෙයි තව කිව්ව ලූ මේ ලෝකය
    මවන්න කලින් ලොකු පස්සක් තියෙන ශුද්ධ වූ
    කාන්තාවක් නිර්මාණය කළා, එය කරලා ඉවර වෙලා තමයි,
    මිනිසා මැව්වේ එහෙම මවද්දි අර ආකෘතියෙන්ම තව ඒවගේ
    කට්ටියකුත් මවලා තියෙනවා, එයාලා තමා දැන් මේ ලෝකයේ
    එක එක තැන්වල ඉන්න ලොකු පස්සක් තියෙන වනිතාවෝ ටික!
    දැන් ඔබ බැංකොක් ආපු වැඩේ කරගෙන ආපහු ගිහින් තව අවුරුදු
    13කට පස්සේ 2009 ඉදන් මං කියන කාර්යය ඉටු කරන්න
    පටන් ගන්න කියලා....
    ඉතින් ඔන්න ඔය විදියට ඔහු පළමුවැනි ඇඩෝනිස් රජතුමා විදියට 2009 දි
    adonitology ආගමේ ඉගැන්වීම් ගැන අනිත් අයව දැනුවත් කරන්න
    පටන් ගත්තා ලූ...
    ආගමේ මුල්ම බැතිමතුන් වෙලා තියෙන්නෙත් අර
    කිව්ව විදියේ වටකුරු පස්සවල් තියෙන කාන්තාවෝ ටිකක්...
    ඔය ආගමේ කියන විමුක්ති මාර්ගය ගැන අනෙත් අයට උගන්වන
    එක පැවරෙන්නේත් ලොකු වටකුරු පස්සවල් තියෙන කාන්තාවන්ට ලූ!
    ඒ ආගමික ඉගැන්වීම් තියෙන පොතකුත් තියෙනවා ඒ
    The Book of Adonitology කියලා.
    ඒක ශුද්ධවු ග්‍රන්ථයක් කියලයි එයාල කියන්නේ....
    පස්ස ලොකු වෙන්න වෙන්න කාන්තාවන්ට ඇති වෙන ජීව
    විද්‍යාත්මක ප්‍රයෝජනයක්
    තියෙනවා ලූ ඒ කාන්තව ගර්භනී වෙද්දි කළලයට වැඩෙන්න
    ශරීරය ඇතුලේ තියෙන ඉඩ පහසුකම් වැඩි වෙන එක!
    ඒ වගේම ඒ පස්ස විශාල කාන්තාවන්ට අවස්ථා
    කිහිපයකදිම ගර්භනී වෙන්න තියෙන ශක්තිය
    දුෂ්කර තත්ත්ව යටතේ ගර්භනීභාවයක් නඩත්තු කරන්න
    තියෙන ශක්තිය වගේ ඒවා අනෙත්
    කාන්තාවන්ට වඩා වැඩියි ලූ!
    ඔය ඔක්කෝටම අමතරව ලොකු පස්සවල් වල ඒ මහත ඇති කරන සංයෝග කළලයේ
    මොළය වර්ධනයටත් සෘජුව ම බලපානවා ලූ!
    සරල අර්ථයෙන් ගත්තාම එයාල කියන්නේ ලොකු
    පස්සවල් තියෙන කාන්තාවන් කියන්නේ වර්ගයා බිහිකිරීම කියන
    කාර්යය හොදින්ම කරන්න පුලුවන් ශක්ති සම්පන්න පිරිස කියලා!
    (කෙටියෙන්ම කිව්වොත් එයාල තමයි ලූ හොඳටම කරන්නේ...)
    දැන් පේනවනේ, පස්ස කියන්නෙත් ආගමක්!
    කැමති කෙනෙක් ඉන්නව නම් හොද හැඩට ලස්සනට රවුමට
    පස්ස තියෙන මෑණියෝ කෙනෙක් හම්බවෙලා ඔය ආගමට බැඳෙන්න!
    ඔය රූපයේ ඉන්නේත් අධ්‍යාත්මික නායිකාවක් ලූ!
    ඇය ඇඩොනිටොලජි ආගමේ බ්‍රසීලියා අධ්‍යාත්මික නායිකාව
    වැනේසා ඇටයිඩිස් ය. හැමෝටම,
    රාජ'පස්ස' පිහිට වේවා
    🙏
    😜

    from FB
     
    Last edited:
    • Like
    Reactions: dhanuka kumara

    8804558935_19d6c1f830_z.jpg
     
    • Like
    Reactions: ElaBaba