ඔය ෆොටෝ ෂූට් එක කරේ අර දෙරනේද මොකේද අවුරුදු උත්සවේ වෙලාවේ
අන්න හරි.. ඒකෙදි තමයි ..

ඔය ෆොටෝ ෂූට් එක කරේ අර දෙරනේද මොකේද අවුරුදු උත්සවේ වෙලාවේ

පෙනුමට ඇගේ සුර අඟනක් විලස ...... ඇතී
ඇය නම් හැඩ ලදකි මගේ සිත කැව්ව ... කිතී
සැමදා බැබලෙන්න රුපයේ තියෙන ..... ගතී
රැකපන් ලඳේ හොද ගතිගුන නුඹත් ..... නිතී

කොච්චර හැඩ වුවත් මම නම් දැන් .......... බැඳලා
ඉන්නවා අපිට දැන් කොලු පැටියෙක් ...... ලැබිලා
උබලා දාන මේ වගේ කෙල්ලන් ............. දැකලා
කවදාවත් යන්නේ නැහැ බන් මේ හිත ... කැඩිලා