shell ඇවිල්ල නේද කුකුලො?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    ආර් එම් පාක්ස් ලා.

    වැඩ කරන අය කැමතියි. පඩිත් වැඩි කරාලු
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,604
    2
    3,637
    113
    Earth
    තාම මං දැක්කෙ Marine Drive එකේ එක විතරයි. තාම වැඩිපුර තියෙන්නෙ LankaIOC, Ceypetco, Sinopec
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,670
    1,935
    113
    kiribathgoda ekak tiyenawa
    oya eka eka nam valin enne ekama petrol eka needa
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    kiribathgoda ekak tiyenawa
    oya eka eka nam valin enne ekama petrol eka needa
    කිරිබත්ගොඩ කොහෙද තියෙන්නේ
    ටැන්ටෝ පුතා නිවං දකින්නේ