Shell Acttack

SinhaTech

Member
Dec 23, 2016
30
5
0
2bf5d1fc_l.jpeg


මම ඊයේ වැඩක් පටන් ගත්තා කියලා කිරියේ පොස්ට් එකක් දැම්මා නේ මෙන්න දෙවැනි වීඩියෝව අපි බලමු කොහොමද ෂෙල් එකකින් වෙබ් එකක් හැක් කරන්නේ කියල්ලා

මෙන්න Vedio ලින්ක් එක
පොඩි Shell attack එකක් දෙමු :-https://goo.gl/TGkUhO
 

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    2bf5d1fc_l.jpeg


    මම ඊයේ වැඩක් පටන් ගත්තා කියලා කිරියේ පොස්ට් එකක් දැම්මා නේ මෙන්න දෙවැනි වීඩියෝව අපි බලමු කොහොමද ෂෙල් එකකින් වෙබ් එකක් හැක් කරන්නේ කියල්ලා

    මෙන්න Vedio ලින්ක් එක
    පොඩි Shell attack එකක් දෙමු :-https://goo.gl/TGkUhO

    මොනවද බන් උඹ කිව්වේ.. බැක්ගවුන්ඩි මියුසික් නිසා කිසිම දෙයක් තේරුම් ගන්න බැ.. :lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    වීඩියෝ කැල්ලකට අවුලක් නැ බන්
    උබ අවුලක් නෑ කිව්වට අපි ක්ලික් කරන්නෙ නෑ. :dull: ක්ලික් කරන්නම ඕනෙනෙ විඩියෝද නැද්ද බලන්න. :eek:
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මොනවද යකෝ මේ රට්ටු හිනස්සවන වැඩ? මොනවා කියනවද කියල හිතාගන්න බෑ.
    :eek::eek::eek:
     

    SinhaTech

    Member
    Dec 23, 2016
    30
    5
    0
    google karana term eka description eke dapan :P

    Google Dorks/Google Hacking- මේ විදිහට අපි හදුන්වන්නේ ආරක්ෂාව දුර්වල(Vulnerable) වෙබ් අඩවි හොයාගන්ඩ Google Search Engine එකේ තියන Advanced Options භාවිතා කිරීම.
    මේ කිව්ව advanced options ටිකක් තමා


    • site: මේ option එකෙන් අපිට පුලුවන් Search results මොකක් හරි එක වෙබ් අඩවියකට විතරක් සීමා කරන්න..(උදා- hacking site:sinhalahacker.net කියන එක ගහලා Google Search කරොත් sinhalahacker.net වෙබ් අඩවිය ඇතුලේ තියන hacking කියන keyword එකට අදාල දේවල් විතරයි පෙන්නන්නේ..)
    • inurl: මේ option එකෙන් අපිට හොයාගන්ඩ පුලුවන් මොකක්හරි keyword එකක් අඩංගු වෙන URL මොනවද කියලා..(උදා inurl:sinhalahacker කියන එක Google search කරොත් sinhalahacker කියන keyword එක තියන URL පෙන්නනවා..)
    • intext: මේ option එකෙන් අපිට පුලුවන් මොකක් හරි keyword එකක් වෙබ් අඩවි වල content වල තියනවනම් හොයාගන්න.. (උදා intext:srilanka කියන එක google search කරොත් srilanka කියන keyword එක අඩංගු contents තියන වෙබ් අඩවි වල ඒ contents පෙන්නනවා..)
    • filetype: අපිට මේකෙන් පුලුවන් මොකක් හරි special type එකක files වෙන් කරලා හොයාගන්න..(උදා srilanka filetype:jpg කියන එක google search කරොත් ඔයාට srilanka කියන keyword එක තියන .jpg type එකේ file පෙන්නනවා..)
    ඔන්න ඔය වගේ Advanced Options තියනවා Google Search Engine එකේ..ඒ වගේම අපිට මේ advanced options කීපයක් එකවර භාවිතා කරන්නත් පුලුවන්..උදා- site:sinhalahacker.net inurl:hack
    මෙන්න මේ කිව්ව Advance options භාවිතා කරලා අපිට පුලුවන් එක එක vulnerabilities තියන වෙබ් අඩවි හොයාගන්න..ඒකට අපි භාවිතා කරනවා මේ කියන Google Dorks.

    contact.php?cartId=
    content.php?id=
    default.php?catID=
    description.php?bookid=
    ඔන්න ඔය වගේ Google Dorks inurl: කියන advanced option එක භාවිතා කරලා search කරාම අපිට පුලුවන් vulnerability තියෙන්න පුලුවන් වෙබ් අඩවි හොයා ගන්න..
    දැන් අපි බැලුවොත් ඇත්තටම මේ Google Dorks වලින් වෙන්නේ මොනවද කියලා, අද ගොඩක් වෙබ් අඩවි වලට පොදුවේ Scripts,Modules වගේ දේවල් භාවිතා කරනවානේ..ඉතින් මෙන්න මේ Script එකක හරි module එකක හරි මොකක් හරි Vulnerability එකක් හම්බ උනොත් ඒ Script එක හරි module එක හරි භාවිතා කරන හැම වෙබ් අඩවියකටම ප්‍රහාර එල්ල කරන්ඩ හැකියාවක් තියනවා වෙන්ඩ පුලුවන්..ඒ නිසා අපි කරන්නේ ඒ Script එක හරි module එක හරි භාවිතා කරන මොකක් හරි විශේෂ keyword එකක් හොයාගෙන google advanced option වලින් ඒ keyword එක තියන වෙබ් අඩවි හොයා ගන්නවා..
    මේකට උදාහරනයක් කිව්වොත් DNN(dotnetnuke) CMS එකේ link gallery module එකේ තියන Vulnerability එකක් භාවිතා කරලා අපිට පුලුවන් ඒ server එකට file upload කරන්න..
    ඒ මෙහෙමයි.


    මම ල්යපු එකක් නෙමෙයි මාෆියා එකේ තිබිල හොයලා දැම්මේ