x-pert said:
කළු සමක් සහිතව උපත ලද්දත් සුදු යුරෝපීයයෙකු ලෙස මිය ගිය මයිකල් ජැක්සන්ලා ට කඳුලු දෝරේ ගලා හඬනා ශ්රී ලාංකීය කලු සුද්දන් එකෙකුවත් ෂෙල්ටන් පයාගල වැනි සැබෑ මිනිසුන් වෙනුවෙන් නොහඬනා බව පිලිකුලට කරුණක්ද ශ්රී ලාංකිකයන් සේ ලැජ්ජා විය යුතු කරුණක්ද කියා මට නොහැඟේ.







