Shelton Payagala, obata niwan suwa

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
x-pert said:

කළු සමක් සහිතව උපත ලද්දත් සුදු යුරෝපීයයෙකු ලෙස මිය ගිය මයිකල් ජැක්සන්ලා ට කඳුලු දෝරේ ගලා හඬනා ශ්‍රී ලාංකීය කලු සුද්දන් එකෙකුවත් ෂෙල්ටන් පයාගල වැනි සැබෑ මිනිසුන් වෙනුවෙන් නොහඬනා බව පිලිකුලට කරුණක්ද ශ්‍රී ලාංකිකයන් සේ ලැජ්ජා විය යුතු කරුණක්ද කියා මට නොහැඟේ.

:yes::yes::yes::yes::yes::yes::yes::yes: