දන්න විදිහට ශාරීරික වෙනසක් තියෙනවද ගැහැනු අයට වඩා?මම දන්න කෙල්ලෝ 2ක් විතර ඉන්නවා. කෙනෙක්ට ගර්භාෂය නෑ. අනෙක් කෙනාට ඩිම්බ කෝෂ නෑ. ඒ අය පිටතින් ගෑනු ළමයෙක් වගේ මයි, කටහඩ, ලාලිත්‍ය, ඇවිදින විදිය, කොටින්ම කිව්වොත් කෙල්ලන්ට තියන පිස්සු ඔක්කොම තියනවා. නමුත් මේ කේස් නිසා කසාද බදින්න අමාරුයි
දැනගත්තෙ කොහොමද ඒකමම දන්න කෙල්ලෝ 2ක් විතර ඉන්නවා. කෙනෙක්ට ගර්භාෂය නෑ. අනෙක් කෙනාට ඩිම්බ කෝෂ නෑ. ඒ අය පිටතින් ගෑනු ළමයෙක් වගේ මයි, කටහඩ, ලාලිත්‍ය, ඇවිදින විදිය, කොටින්ම කිව්වොත් කෙල්ලන්ට තියන පිස්සු ඔක්කොම තියනවා. නමුත් මේ කේස් නිසා කසාද බදින්න අමාරුයි
නැ බං. කිසි වෙනසක් නෑ. වෙන අය වගේ හුරතල්දන්න විදිහට ශාරීරික වෙනසක් තියෙනවද ගැහැනු අයට වඩා?
ඔසප් ප්‍රශ්න ඇවිල්ලා.. උබ හිතන විදිය මොකක්ද?දැනගත්තෙ කොහොමද ඒකමං හිතන විදිහටද
![]()
එහෙම කෙනෙක් සෙට් කරගෙන දුක සැප බෙදාගන්න ආසයි.මම දන්න කෙල්ලෝ 2ක් විතර ඉන්නවා. කෙනෙක්ට ගර්භාෂය නෑ. අනෙක් කෙනාට ඩිම්බ කෝෂ නෑ. ඒ අය පිටතින් ගෑනු ළමයෙක් වගේ මයි, කටහඩ, ලාලිත්‍ය, ඇවිදින විදිය, කොටින්ම කිව්වොත් කෙල්ලන්ට තියන පිස්සු ඔක්කොම තියනවා. නමුත් මේ කේස් නිසා කසාද බදින්න අමාරුයි
රවට්ටලා උකන්න නේද හදන්නේ?එහෙම කෙනෙක් සෙට් කරගෙන දුක සැප බෙදාගන්න ආසයි.
පවු නේද් එහෙම ජීවිත?
ඒ වගේම කොල්ලෙක් සෙට් කරගෙන බැදලා ජීවත් වෙන්න බැරිද?
ළමයි හදන්න විතරයි නේ බැරි.
ඕනෙ නම් ලමයෙක් අරන් හදා ගන්න පුලුවන් නේ....

ළමයි හදන්න විතර්යි බැරි. ඩිම්බ කෝෂ වල, සහ ගර්භාෂ සංකූලතා.එහෙම කෙනෙක් සෙට් කරගෙන දුක සැප බෙදාගන්න ආසයි.
පවු නේද් එහෙම ජීවිත?
ඒ වගේම කොල්ලෙක් සෙට් කරගෙන බැදලා ජීවත් වෙන්න බැරිද?
ළමයි හදන්න විතරයි නේ බැරි.
ඕනෙ නම් ලමයෙක් අරන් හදා ගන්න පුලුවන් නේ....
නෑ මචන් මම සිරා කිව්වෙ..?රවට්ටලා උකන්න නේද හදන්නේ?![]()

ඔව් බන් පවු ඒ ජීවිත? කොච්චර අසරණ වෙනවා ඇතිද?ළමයි හදන්න විතර්යි බැරි. ඩිම්බ කෝෂ වල, සහ ගර්භාෂ සංකූලතා.
පව් නේන්නම්.. ජීවිතේට ප්‍රොපොසල් නම් කසාද බදින්න වෙන්නේ නෑ.
යාළු වෙලා ඇත්ත කියලා බැන්දොත් තමයි ගොඩ යන්න පුළුවන්. මාර වේදනාවක් ඇති බං. අනිත් අයගේ life එක්ක compair වෙද්දී..
ඒකම තමයි හිතුනේ. Biggirl වෙද්දී වගේ, හෙන අවුල්නෙ බං එයාලාටනැ බං. කිසි වෙනසක් නෑ. වෙන අය වගේ හුරතල්
ඔසප් ප්‍රශ්න ඇවිල්ලා.. උබ හිතන විදිය මොකක්ද?
කිරියේ නපුන්සකයගෙන් තමයි අහන්න වෙන්නේ.... @SLK_sri පොඩ්ඩක් කියපන්