Shemale, නපුන්සක ගැහැනු

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Screenshot_20220228-035935_Chrome.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම දන්න කෙල්ලෝ 2ක් විතර ඉන්නවා. කෙනෙක්ට ගර්භාෂය නෑ. අනෙක් කෙනාට ඩිම්බ කෝෂ නෑ. ඒ අය පිටතින් ගෑනු ළමයෙක් වගේ මයි, කටහඩ, ලාලිත්‍ය, ඇවිදින විදිය, කොටින්ම කිව්වොත් කෙල්ලන්ට තියන පිස්සු ඔක්කොම තියනවා. නමුත් මේ කේස් නිසා කසාද බදින්න අමාරුයි
     
    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    මම දන්න කෙල්ලෝ 2ක් විතර ඉන්නවා. කෙනෙක්ට ගර්භාෂය නෑ. අනෙක් කෙනාට ඩිම්බ කෝෂ නෑ. ඒ අය පිටතින් ගෑනු ළමයෙක් වගේ මයි, කටහඩ, ලාලිත්‍ය, ඇවිදින විදිය, කොටින්ම කිව්වොත් කෙල්ලන්ට තියන පිස්සු ඔක්කොම තියනවා. නමුත් මේ කේස් නිසා කසාද බදින්න අමාරුයි
    දන්න විදිහට ශාරීරික වෙනසක් තියෙනවද ගැහැනු අයට වඩා?
     
    • Like
    Reactions: scorpion MW

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ලකේපංකාවේ උන්ට මැජික් , ටැබු එකක් , කොං කිරීමක් , පහරදීමක්, ලිංගික මෙවලමක්, පහත් මනුස්සයෙක්.

    අපේ සමාජයේ ඔය මිනිස්සු විදවනව
     
    • Sad
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මම දන්න කෙල්ලෝ 2ක් විතර ඉන්නවා. කෙනෙක්ට ගර්භාෂය නෑ. අනෙක් කෙනාට ඩිම්බ කෝෂ නෑ. ඒ අය පිටතින් ගෑනු ළමයෙක් වගේ මයි, කටහඩ, ලාලිත්‍ය, ඇවිදින විදිය, කොටින්ම කිව්වොත් කෙල්ලන්ට තියන පිස්සු ඔක්කොම තියනවා. නමුත් මේ කේස් නිසා කසාද බදින්න අමාරුයි
    දැනගත්තෙ කොහොමද ඒක 🤔 මං හිතන විදිහටද 😶
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරියේ නපුන්සකයගෙන් තමයි අහන්න වෙන්නේ.... @SLK_sri පොඩ්ඩක් කියපන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දන්න විදිහට ශාරීරික වෙනසක් තියෙනවද ගැහැනු අයට වඩා?
    නැ බං. කිසි වෙනසක් නෑ. වෙන අය වගේ හුරතල්
    දැනගත්තෙ කොහොමද ඒක 🤔 මං හිතන විදිහටද 😶
    ඔසප් ප්‍රශ්න ඇවිල්ලා.. උබ හිතන විදිය මොකක්ද?
     
    • Sad
    Reactions: kevin_levin

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම දන්න කෙල්ලෝ 2ක් විතර ඉන්නවා. කෙනෙක්ට ගර්භාෂය නෑ. අනෙක් කෙනාට ඩිම්බ කෝෂ නෑ. ඒ අය පිටතින් ගෑනු ළමයෙක් වගේ මයි, කටහඩ, ලාලිත්‍ය, ඇවිදින විදිය, කොටින්ම කිව්වොත් කෙල්ලන්ට තියන පිස්සු ඔක්කොම තියනවා. නමුත් මේ කේස් නිසා කසාද බදින්න අමාරුයි
    එහෙම කෙනෙක් සෙට් කරගෙන දුක සැප බෙදාගන්න ආසයි.
    පවු නේද් එහෙම ජීවිත?
    ඒ වගේම කොල්ලෙක් සෙට් කරගෙන බැදලා ජීවත් වෙන්න බැරිද?
    ළමයි හදන්න විතරයි නේ බැරි.
    ඕනෙ නම් ලමයෙක් අරන් හදා ගන්න පුලුවන් නේ....
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    එහෙම කෙනෙක් සෙට් කරගෙන දුක සැප බෙදාගන්න ආසයි.
    පවු නේද් එහෙම ජීවිත?
    ඒ වගේම කොල්ලෙක් සෙට් කරගෙන බැදලා ජීවත් වෙන්න බැරිද?
    ළමයි හදන්න විතරයි නේ බැරි.
    ඕනෙ නම් ලමයෙක් අරන් හදා ගන්න පුලුවන් නේ....
    රවට්ටලා උකන්න නේද හදන්නේ? :P
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම කෙනෙක් සෙට් කරගෙන දුක සැප බෙදාගන්න ආසයි.
    පවු නේද් එහෙම ජීවිත?
    ඒ වගේම කොල්ලෙක් සෙට් කරගෙන බැදලා ජීවත් වෙන්න බැරිද?
    ළමයි හදන්න විතරයි නේ බැරි.
    ඕනෙ නම් ලමයෙක් අරන් හදා ගන්න පුලුවන් නේ....
    ළමයි හදන්න විතර්යි බැරි. ඩිම්බ කෝෂ වල, සහ ගර්භාෂ සංකූලතා.
    පව් නේන්නම්.. ජීවිතේට ප්‍රොපොසල් නම් කසාද බදින්න වෙන්නේ නෑ.
    යාළු වෙලා ඇත්ත කියලා බැන්දොත් තමයි ගොඩ යන්න පුළුවන්. මාර වේදනාවක් ඇති බං. අනිත් අයගේ life එක්ක compair වෙද්දී..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    රවට්ටලා උකන්න නේද හදන්නේ? :P
    නෑ මචන් මම සිරා කිව්වෙ..?
    පවු ඒ ජීවිත?
    උබල අපිට එහෙම උනානම්? පොඩ්ඩ්ක් හිතලා බලපන්.?:(

    ළමයි හදන්න විතර්යි බැරි. ඩිම්බ කෝෂ වල, සහ ගර්භාෂ සංකූලතා.
    පව් නේන්නම්.. ජීවිතේට ප්‍රොපොසල් නම් කසාද බදින්න වෙන්නේ නෑ.
    යාළු වෙලා ඇත්ත කියලා බැන්දොත් තමයි ගොඩ යන්න පුළුවන්. මාර වේදනාවක් ඇති බං. අනිත් අයගේ life එක්ක compair වෙද්දී..
    ඔව් බන් පවු ඒ ජීවිත? කොච්චර අසරණ වෙනවා ඇතිද?
    ------ Post added on Mar 1, 2022 at 3:38 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    නැ බං. කිසි වෙනසක් නෑ. වෙන අය වගේ හුරතල්

    ඔසප් ප්‍රශ්න ඇවිල්ලා.. උබ හිතන විදිය මොකක්ද?
    ඒකම තමයි හිතුනේ. Biggirl වෙද්දී වගේ, හෙන අවුල්නෙ බං එයාලාට 😕 ඇහුවමයි ඔය විදියට.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිරියේ නපුන්සකයගෙන් තමයි අහන්න වෙන්නේ.... @SLK_sri පොඩ්ඩක් කියපන්

    hak hak, ube ammada kiuwe??? a wesa geni redda ussan awa ahawal wede karaganna, eth wesa genu gahanne nethi nisa pukata pain gahala pannuwa.

    onanam ube genigen ahapanko ubada napunsaka ??? mamada kiyala???